ඕවා නොදැන ඉන්න තරමට හොඳයි.

මෙලෝ වැඩකට ඇති දේවල් නෙවේ. (උඹ transgender කෙනෙක් හරි gay කෙනෙක් හරි නෙවේ නම්

). ඕවා define කරන සුද්දන්ටත් හරි අදහසක් නැ ඔය මගුල් ගැන. උනුත් එක එකා මරා ගන්නවා මූ හරි මූ වැරදි කියලා.

. මන් කියවලා තියෙන විඳිය ට නම් සුද්දෝත් ගොඩක් උන් transgender අයට කැමති නැ. Gay වගේ නෙවේ පිළිගන්නේ නැති Sean එකක් තියෙනව.
ඇත්තම කතාව ඔය කිසිම දෙයක් Normal නෙවේ. Nature එකේ උන අවුල්. එහෙම නෙවේ නම් gay කියන කට්ටිය ගොඩක් ඉඳලා අපි Normal කියන straight මිනිස්සු අඩු වෙන්න ඕනේ නේ. එහෙම උනා කියල අපිට ඔය මිනිස්සුන්ට මොකුත් කියන්නත් බැ. අපි වගේ ම සාමාන්‍ය මිනිස්සු. උන් කැමති දේ වලින් විතරයි වෙනස් වෙන්නේ.
ඇත්ත ට ම මේ දේවල් ගැන දන්නේ නැත්නම් හොයන්න යන්න එපා කිසිම තේරුමක් නැ. මොලේ අවුල් වෙන එක වෙන්නේ. අර කියන්නේ සමහර වෙලාවට දේවල් අඩුවෙන් දැනගෙන ඉන්න එකත් වාසනාවක් කියලා.