මානසික ගැටළුවක් නිරාකරනය කර ගැනීමට ඔබේ ව&#3495

Sudden Lose

Member
May 1, 2013
288
6
0
Degree 1k tiyeddi ALs gana ahanawa kiyanne :)
OLs A9k tiyana ekekgen Shishatwaya pass da kiyala ahanawa wage :D

uba lankawe government job 1k karanna balaporottu wenawanam ubata ALs oni :)
uba private or abroad yanawanam , ALs results wedak naha :)

mage OLs hodai , maths science walata A's tibba , mama ALs nokara degree 1 complete kala sahenna adu wayasin :)

mama giya 1 interview ekakin wath ALs ahuwe na, degree 1 unat qualification witarai un balanne ape skill 1 ;)

Thankz a lot machan for ur kind reply
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොන මගුලක්ද බන් A /L ෆේල් උනා.. හරි දැන් කෙඳිරි ගාන්නේ නැතුව හිටුකෝ.
    දැන් මොකද්ද අපිට කරන්න කියන්නේ phychological session එකක් තියන්න කියලද?
    කවුරු මොක කිව්වත් උඹ හරි මචන් තෑන්ක්ස් කියල ආයෙත් නාහෙන් අඬන්න පටන් ගන්නවා.
    ඔන්න ඕකට බෙහෙත් ටිකක් ගනින්..
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    මොන මගුලක්ද බන් A /L ෆේල් උනා.. හරි දැන් කෙඳිරි ගාන්නේ නැතුව හිටුකෝ.
    දැන් මොකද්ද අපිට කරන්න කියන්නේ phychological session එකක් තියන්න කියලද?
    කවුරු මොක කිව්වත් උඹ හරි මචන් තෑන්ක්ස් කියල ආයෙත් නාහෙන් අඬන්න පටන් ගන්නවා.
    ඔන්න ඕකට බෙහෙත් ටිකක් ගනින්..

    onama forum ekaka ubala wage ekek hari innwane,awulak na.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    onama forum ekaka ubala wage ekek hari innwane,awulak na.
    මට තේරෙන්නේ නැත්තේ මේකයි දැන් කීදෙනෙක් උඹව වටකරගෙන හුරතල් කලාද? ඒත් උඹ තාම මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා. මොකද්ද උඹ එළකිරි එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියපන්? කවුරු මොනවා කිවුවත් හරියන්නේ නැත්නම් මානසික ඩොකෙකුට පෙන්නපන්.
    කෝකටත් කියල පෙන්නලා බලපන් මට තේරෙන විදියට උඹට මිනිස්සුන්ගේ අවධානය දිනාගන්න ලොකු උවමනාවක් තියෙනවා.
     
    Hey dude I'm not posting anything to get other people's attention,,,but to solve my problem only...guys like u always try to critisize others without helping them when they realley need a help and what the fuck do u have with what i'm posting here?I'm posting anything I like and legal according to the elakiri user policies,,,so please mind ur own business.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    degreeya karata passe ayit AL karala wadak ne
    dan karanna patan gatta eka ewara karala eeta passe jobakata yanna/ nattam business karanawanam ehema karanna
    lankawe nam samahara tan wala degree tibunat AL results balanawa.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Hey dude I'm not posting anything to get other people's attention,,,but to solve my problem only...guys like u always try to critisize others without helping them when they realley need a help and what the fuck do u have with what i'm posting here?I'm posting anything I like and legal according to the elakiri user policies,,,so please mind ur own business.
    k.
    i actually don't have any problem with you posting, i hate to say it like this but I'm annoyed by idiots who are trying to bug(in this case by bringing up it over and over again) other people with their piddly ass problems.
    edit: in this case idiot means you and you only. not people who fails A/L's.

    for heavens sake you got enough answers for your problems. if you need more help please go see a shrink. why the fuck do you need help? more than 50% of people who are sitting for A/L fails. do you see anyone complaining like this? why the fuck can't you move on with your life?
    so please get a life...
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    k.
    i actually don't have any problem with you posting, i hate to say it like this but I'm annoyed by idiots who are trying to bug(in this case bringing over and over again) other people with their piddly ass problems.
    edit: in this case idiot means you and you only. not people who fails A/L's.

    for heavens sake you got enough answers for your problems. if you need more help please go see a shrink. why the fuck do you need help? more than 50% of people who are sitting for A/L fails. do you see anyone complaining like this? why the fuck can't you move on with your life?
    so please get a life...

    :yes: :yes: muta kiwwata teren na... ayith prashna ahan nati wei. man terum karala dunna
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    you do not need a/l once you get BSC in front of your name
    in here they ask a/l to go to university for free that is the difference and you degree will be more valuable because it is from USA