මානසික ගැටළුවක් නිරාකරනය කර ගැනීමට සහය වන
යාලුවනේ මට A/L Maths karala result ඒක 2S only . මම ඊට පස්සේ ANC එකේ computer science associate degree එකක් කලා .මම degree ඒක complete කරන්ඩ next year USA යන්ඩ ඊන්නේ.
දැන් මගේ ප්‍රශ්නේ කිව්වොත් A/L fail වීම ගැන මම මානසික අවපීඩනයකට ගෝදුරු වෙලා .මේ ලගක ඊදන් ආයෙත් A/L fail වීම ගැන මානසික වශයෙන් පිඩාවට පත්වෙනවා .කරුනාකරළ මට මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරැ ලබා දෙන්න .
මම USA ගිහිං degree එක complete කලාට පස්සේ අයේ A/L Commerce or Art වලින් කරන්ඩද ?
A/L fail වීම පිළිබද ඇතිවන පසු තැවීම 100% නැතිකර ගන්නේ කොහොමද ?
ඔබ මම නම් පොඩ්ඩක්වත් පසු තැවෙන්නේ නෑද්ද A/L Fail වීම ගැන ?
Degree එක හොදට complete කලොත් A/L ඕනේ නෑද්ද ?
මේ ප්‍රශ්න වලට උත්තර දෙන හැමෝටම ගොඩක් පින්.මොකද හැම ලෙඩේටම වඩා හිතේ අමාරුව දරුණු නිසා .ඔක්කොටම බොහොම ස්තුතියි .

Last edited: