කමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙලාවක නෙමෙයි ලොග් උනේ..
ඒත් මේ වචන ටික නිසා මුකුත් නොකියා යන්න හිත දුන්නේ නෑ..
මෙතැනදී අපි ගෙනාපු ලීටර් 5 වතුර බෝතලයක් පහලට පෙරලුනා.එක හැලුන උනාට හිස් බෝතලේ උඩට අරන් ආවා,කැලේ ප්ලාස්ටික් දාලා එන්න බැරි නිසා.

ඒත් මේ වචන ටික නිසා මුකුත් නොකියා යන්න හිත දුන්නේ නෑ..

මෙතැනදී අපි ගෙනාපු ලීටර් 5 වතුර බෝතලයක් පහලට පෙරලුනා.එක හැලුන උනාට හිස් බෝතලේ උඩට අරන් ආවා,කැලේ ප්ලාස්ටික් දාලා එන්න බැරි නිසා.
ත්රෙඩ් එක වගේම මේ වචන ටිකත් මාරම වටිනවා මචන්..ගොඩක් උන් ලේසියට අතේ තියන එක බිම දාන එකේ උඹලා අයේ ගිහින් වතුර කෑන් එක අරන් ආව එක ලොකු දෙයක්..

ඇත්තටම ගොඩක් සතුටු හිතුණා උඹලා ගැන..
ජය වේවා..!
+Rep