මානේ ගල නැගීම

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙලාවක නෙමෙයි ලොග් උනේ..:dull:
    ඒත් මේ වචන ටික නිසා මුකුත් නොකියා යන්න හිත දුන්නේ නෑ..:love:

    මෙතැනදී අපි ගෙනාපු ලීටර් 5 වතුර බෝතලයක් පහලට පෙරලුනා.එක හැලුන උනාට හිස් බෝතලේ උඩට අරන් ආවා,කැලේ ප්ලාස්ටික් දාලා එන්න බැරි නිසා.

    ත්‍රෙඩ් එක වගේම මේ වචන ටිකත් මාරම වටිනවා මචන්..ගොඩක් උන් ලේසියට අතේ තියන එක බිම දාන එකේ උඹලා අයේ ගිහින් වතුර කෑන් එක අරන් ආව එක ලොකු දෙයක්..:)
    ඇත්තටම ගොඩක් සතුටු හිතුණා උඹලා ගැන..
    ජය වේවා..!

    +Rep
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පට්ට මචං ..... මම ඔය කන්ද උඩ තනියම නයිටක් ගැහුවා.....( Solo camping ) ඕකේ නම මානිගල...දෙමළෙන් වෙලාව කියන්නේ මානි. ඉස්සර ඔය ගලේ ගල් පොත්ත මැදට ඉර අව්ව බාන්නේ හරියටම හවස 4 පහු වෙද්දීලු ( හැබැයි ඉර අව්ව තිබුණු දවස් වලට විතරයි). ඉතින් ඉස්සර ඔහේ තිබුණු තේ වතු වල වැඩ කරපු දෙමල මිනිස්සු වැඩ ඉවර වෙන ටයිම් එක දැනගත්තේ ඔය සීන් එකෙන්ලු. පස්සේ නකල්ස් ලෝක සංරක්ෂිත වනාන්තරයක් කෙරුවහම ඔය තේ වතු ඔක්කොම අහක් කරා... :nerd::nerd:

    tea STATE ain karapu eka nam patta vatinava
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙලාවක නෙමෙයි ලොග් උනේ..:dull:
    ඒත් මේ වචන ටික නිසා මුකුත් නොකියා යන්න හිත දුන්නේ නෑ..:love:

    මෙතැනදී අපි ගෙනාපු ලීටර් 5 වතුර බෝතලයක් පහලට පෙරලුනා.එක හැලුන උනාට හිස් බෝතලේ උඩට අරන් ආවා,කැලේ ප්ලාස්ටික් දාලා එන්න බැරි නිසා.

    ත්‍රෙඩ් එක වගේම මේ වචන ටිකත් මාරම වටිනවා මචන්..ගොඩක් උන් ලේසියට අතේ තියන එක බිම දාන එකේ උඹලා අයේ ගිහින් වතුර කෑන් එක අරන් ආව එක ලොකු දෙයක්..:)
    ඇත්තටම ගොඩක් සතුටු හිතුණා උඹලා ගැන..
    ජය වේවා..!

    +Rep

    api monada karanne.eka tama anagate apit ekka giya set ekak.sattu maranne na.gas kapanne na.patta set ekak
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙතැනදී අපි ගෙනාපු ලීටර් 5 වතුර බෝතලයක් පහලට පෙරලුනා.එක හැලුන උනාට හිස් බෝතලේ උඩට අරන් ආවා,කැලේ ප්ලාස්ටික් දාලා එන්න බැරි නිසා.
    Respect :D