ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
මාමයිට් puce ගෑවුනාම addict වෙනවලුඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.

same thing happened to meඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
ice dala tiyenne. ekai oya!ඉස්සර මාමයිට් වැඩිය කෑවේ නෑ. ළගදි මාමයිට් බෝතලයක් හම්බුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑනේ. දැන් කන සැරයක් සැරයක් ගානේ පොඩ්ඩක් ගාගන්න ඕන. මේවට additc වෙනවද මන්ද. රසට addict වෙනවද නැත්තන් addict වෙන්න මොනවහරි දානවද මන්ද.
True ban. අපේ wife ට පෙන්නන්න බෑ.ගෑනිගෙන් බේරගෙන කන්න පුලුවන් එකම කෑම මාමයිට්.![]()
මාමයිටුත් දූරියන් වගේ සීන් එකක් කන උන් පට්ට ආසයි කන්නෙ නැති උන්ට පේන්න බෑ. මටනම් මාමයි වල මාර රහක් දැනෙනව. වයිෆ් කැමති බටර් වලට මට පේන්න බෑ බරට් මෙලෝ රහක් නෑ.ගෑනිගෙන් බේරගෙන කන්න පුලුවන් එකම කෑම මාමයිට්.![]()
බටර් + මාමයිටි පට්ට. හෙට උදේට මම කනවාමාමයිටුත් දූරියන් වගේ සීන් එකක් කන උන් පට්ට ආසයි කන්නෙ නැති උන්ට පේන්න බෑ. මටනම් මාමයි වල මාර රහක් දැනෙනව. වයිෆ් කැමති බටර් වලට මට පේන්න බෑ බරට් මෙලෝ රහක් නෑ.
එහෙමනම් මරු. unsalted butter එක කන්නෙ බං ගෑනී.බටර් + මාමයිටි පට්ට. හෙට උදේට මම කනවා
එක හරියන් නැ බන්. Lurpak butter salted එක තමා සෙට් වෙන්නඑහෙමනම් මරු. unsalted butter එක කන්නෙ බං ගෑනී.![]()