මායි තව කොල්ලො තුනකුයි අද රැ යනවා කැලෙකට

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    චිකන් කැලි ටිකක් බැදලා බිත්තර එහෙගිහින් බැදලා කනවා! එකැලෙ ඉස්සර ගැනියෙක්ට මහසොනා ගහලලු, එකෙක් ගෙනවා කිව්වා පෙරෙත මන්තර පොතක් ගෙනවා කියලා බලමු හොල්මන් ඇතිද කියලා අද රැ 1ට යනවා :frown:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    tumblr_mmt1pfMs9Q1rj72p9o1_500.gif
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගියාට කමක් නැහැ alert එකේ හිටපන්.. මන් සමහර හොල්මන් කතවල කියවල තියෙනවා යාළුවන්ට බුතයෝ වැහෙනවා කියලා.. උබ නිදි අතරේ උන් දෙන්නට කොලුකාර බුතයෝ වැහුනොත් උබට පුකක් rent ඒකට තමා ගන්න වෙන්නේ :yes: