thama giye na ooi wahinawa chicken tikath na
බොහුකාපන්kolu karayek ona nam @preamble aran palayan
බොහුකාපන්
ඒක මේ ටයිපින් මිස්ටේක් එකක්.
අනේ බොහුකාපන්mistake walin thamailu eththa eli wenne
අඩෝ උඹෙ profile image එකේ ඉන්නෙ කව්ද බං?okita gahuwa
කෙල්ලක් ඉන්නවා බිල් ඔක්කොම සිස්ටම් දාන්න.tho nidaganne nedda oi


කෙල්ලක් ඉන්නවා බිල් ඔක්කොම සිස්ටම් දාන්න.
ඒ උනාට මම පොඩ්ඩක් ආයේ හැමදාම රෑට ඒ ටික චෙක් කරනවා.
නැත්තං ඩ්‍රයිවර් ලයි රෙෆ්ලයි එකතු වෙලා මට කෙලිනවා.
එක පාරක් රෙෆ් කෙනෙක් 280000 පොඩ්ඩ පොඩ්ඩ හොරකම් කරලා තිබ්බා.
මම මැනුවලි බිල් ටික බලද්දි මට ඒක මාට්ටු උනේ.
උසාවි ගියා.
ඌට මාසෙට 5000 ගානේ ඒක ගෙවන්න කියලා තීන්දුවක් දුන්නා බන්.
හුකන්න රුපියල් 5000 අරන් පක් ගහන්නද බන් මාසෙට උගෙන්.
අවුරුදු 5ක් යනවා ඌ ඒක ගෙවල ඉවර වෙද්දි.
දැන් ඒ නිසා මම මැනුවලි බිල් සේරම චෙක් කරනවා බන් මේ හුත්තේ කම්පියුටර් සිස්ටම් වලට වඩා මට මාව ශුවර්.
ඒ වගේ දේවල් ඔප්පු කරන්න යන එකා මෝඩයා. ඒකට නෙමෙයි යන්නන ඕන තමුන්ගෙ ඇඩ්වෙන්චර් එකට. ආතල් එකේ කැළකයක් ඇතුලෙ camp ගහන් උයාගෙන කාල ඉන්නකොට කොහොමද ආතල් එක ?වීරකන් කරන්න ගියා වගේ නෙවේ මොනවා හරි දිස්ටියක් ඇග ඇතුලට රිංග ගත්තොත්.අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා වගේ වැඩක්.ඕවගේ ඇත්ත නැත්ත බලන්නේ නැතුව තමන්ගේ දියුනුවට වැඩක් කර ගන්න.සරල උදාහරනයක් කියන්නම් ලොකු හුබහක් තියේ මිනිස්සු කියනවා ඕකේ නයි ඉන්නවා කියලා සමහරු නෑ කියනවා.කෝ බලන්න මම නම් බය නෑ මේකේ ඇති නයෙක් නෑ කියලා අත දානකොට නයෙක් හිටියොත් එතලොට වැඩක් නෑ දශ්ට කරලා ඉවරනේ.හිතනවා තේරුන් ගන්න ඇති කියලා
hetama waren senasurada irida api niwaduthama giye na ooi wahinawa chicken tikath na
බූත කොටුව ත්‍රෙඩ් එක බලපම්කෝ හොල්මන්මන් හොල්මන් දැකලා තියෙන්නේ outlast 2 එකේ විතරයි. දැන් උබත් පෙන්නපන් පුලුවන්නම්