මචන් මම මෙ ලගදි ට්‍රින්කො ගියා එහෙ දවසක් රැ ටවුන් එකට ගිය වෙලාවෙ පොලිසියෙන් නතර කරා බලද්දි ඌ කියාපි වාහනෙ යට ලයිට් හයි කරන්න බෑලු
මන් ඒත් කියුව ලංකාවෙ වටේම ගියා කවුරැවත් යට තියනෙ ලයිට් වලට අල්ලලත් නෑ මොකුත්ම කියලත් නෑ කයුව
එහමෙ කියුවම ඌ කියුව හරි දැන් ඇල්ල්රවනෙ කියලා
.......
කවුද දන්නෙ මේ ලයිට් නිතිය සම්බන්දව?????
මන් ඒත් කියුව ලංකාවෙ වටේම ගියා කවුරැවත් යට තියනෙ ලයිට් වලට අල්ලලත් නෑ මොකුත්ම කියලත් නෑ කයුව
එහමෙ කියුවම ඌ කියුව හරි දැන් ඇල්ල්රවනෙ කියලා
.......කවුද දන්නෙ මේ ලයිට් නිතිය සම්බන්දව?????