මාර රස්නයක්නේ සිංහලු

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සිංහලු, උබලට දැනෙන්නේ නැද්ද මේ රස්නේ අව්රුද්දෙන් අවුරුද්ද exponentially වැඩි වෙනවා කියලා. මේක ගැන කිසිම වගකිවයුතු කෙනෙක් හෝ ආයතනයක් අඩුම තරමේ කතා කරන්නේවත් නෑ. තොපි නතාෂාගේයි, රාජාංගනේගෙයි රෙද්දේ එල්ලිලා හිටපල්ලා.
    මේකනම් කාලෙක ඉදලා මට මිටර් උන දෙයක් අපේ පොඩි කාලේ මේ කාලෙට ground එකේ පැය ගනන් ඉදලා තියෙනවා දැන්නම් 5min ඉන්න බැරි වේයි
     
    • Like
    Reactions: CodeMan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,951
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ උනත් කමක් නෑ අපි මාලිමාවට
    උබලා එහෙම උනාට අපි එහෙම නෑ..... අපි නම් පොහොට්ටුවටයි අලියාටයි තමා.
    බදුර් ඩීන් කැලේ නඩු ප්‍රකාරව වවලා සීතල වැඩි උනාම උබලත් එන්න ඔට්ටු නෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිංහලු, උබලට දැනෙන්නේ නැද්ද මේ රස්නේ අව්රුද්දෙන් අවුරුද්ද exponentially වැඩි වෙනවා කියලා. මේක ගැන කිසිම වගකිවයුතු කෙනෙක් හෝ ආයතනයක් අඩුම තරමේ කතා කරන්නේවත් නෑ. තොපි නතාෂාගේයි, රාජාංගනේගෙයි රෙද්දේ එල්ලිලා හිටපල්ලා.
    ඒකට තමයි උන් එකක් ඉවර වෙනකොට තව එකක් පටන් ගන්නේ රටේ ප්‍රසන යට ගහන්න
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සිංහලු, උබලට දැනෙන්නේ නැද්ද මේ රස්නේ අව්රුද්දෙන් අවුරුද්ද exponentially වැඩි වෙනවා කියලා. මේක ගැන කිසිම වගකිවයුතු කෙනෙක් හෝ ආයතනයක් අඩුම තරමේ කතා කරන්නේවත් නෑ. තොපි නතාෂාගේයි, රාජාංගනේගෙයි රෙද්දේ එල්ලිලා හිටපල්ලා.
    සුනාමිය එද්දී ඒක ගැන වත් නොදන්නා කලගුනේ උන් ඕව කතා කරයිද .
    නැගෙනහිරිට වැදිලා රැල්ල පැය බගේකටත් වඩා ගියා දකුණ බස්නාහිරට එන්න

    කාලගුණ එක ගැන අද වෙනකන් පරීක්ෂණයක් තිබ්බද . මිනිස්සු දහස් ගානක් බේර ගන්න තිබුන කාලගුණ එකේ පින්ගුත්තරයෝ නැතුව හරි උන් හිටිය නම් .
     
    • Like
    Reactions: CodeMan