මේකනම් කාලෙක ඉදලා මට මිටර් උන දෙයක් අපේ පොඩි කාලේ මේ කාලෙට ground එකේ පැය ගනන් ඉදලා තියෙනවා දැන්නම් 5min ඉන්න බැරි වේයිසිංහලු, උබලට දැනෙන්නේ නැද්ද මේ රස්නේ අව්රුද්දෙන් අවුරුද්ද exponentially වැඩි වෙනවා කියලා. මේක ගැන කිසිම වගකිවයුතු කෙනෙක් හෝ ආයතනයක් අඩුම තරමේ කතා කරන්නේවත් නෑ. තොපි නතාෂාගේයි, රාජාංගනේගෙයි රෙද්දේ එල්ලිලා හිටපල්ලා.