මාර රස්නයක්නේ සිංහලු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෆෑන් එක ගාව ඉඳලා මුලු ඇඟම වේලිලා වගේ.
    බොනවයි කියලා වතුර මෙහෙම බොන්ඩ පුලුවන්ද?
    xල්ල තැම්බෙන තරම් රස්නෙයි.බොයිලින් පොයින්ට් එකට ළඟාවෙලා අක්‍රීය තත්වෙට පත්වෙයිද දන්නේ නෑ මෙහෙම ගියොත්.
    :(
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මේ ඊයේ රෑ 11.30 තිබ්බ temperature එක

    38C 🥵

    53C1C9C4-368E-482E-879B-6C4C7ED4AC38.jpeg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඔව් බන් මේවා කොච්චර මිනිස්සුන්ට අමාරුද කියන එක ගැන කවුරුත් කතා කරන්නෙවත් නෑ.
    සාමාන්‍ය දෙයක් වගේ ඉන්නෙ හැමෝම.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    ඔව් බන් මේවා කොච්චර මිනිස්සුන්ට අමාරුද කියන එක ගැන කවුරුත් කතා කරන්නෙවත් නෑ.
    සාමාන්‍ය දෙයක් වගේ ඉන්නෙ හැමෝම.
    මේකනම් ඇත්ත... back to back 38 කියන්නේ මිනිස්සුන්ට දරා ගන්න පුලුවන් රස්නයක් නෙමෙයි ...අඩුම තරමේ hydrate වෙලා ඉන්න කියනවදවත් දන්නේ නෑ ඕවා කියන්න ඕනි උන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මේකනම් ඇත්ත... back to back 38 කියන්නේ මිනිස්සුන්ට දරා ගන්න පුලුවන් රස්නයක් නෙමෙයි ...අඩුම තරමේ hydrate වෙලා ඉන්න කියනවදවත් දන්නේ නෑ ඕවා කියන්න ඕනි උන්
    ඔව් බන් දැන් කොච්චරකල්ද මෙහෙම. පුදුම අසරණකමක් දැනෙන්නෙ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ෆෑන් එක ගාව ඉඳලා මුලු ඇඟම වේලිලා වගේ.
    බොනවයි කියලා වතුර මෙහෙම බොන්ඩ පුලුවන්ද?
    xල්ල තැම්බෙන තරම් රස්නෙයි.බොයිලින් පොයින්ට් එකට ළඟාවෙලා අක්‍රීය තත්වෙට පත්වෙයිද දන්නේ නෑ මෙහෙම ගියොත්.
    :(
    ලංකාවේ හදන්න one bugatha නිවාස eka cool
     
    • Like
    Reactions: Melon8

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    accuweather

    දවල්ට නම් අවුලක් නෑ කියන්න පුළුවන්. රෑට 38C කියන්නේ පිස්සු හැදෙනවා බන්
    ow bn. mamath colombo kaalyak hitiya. epa una e dwas wala. fan eka dammoth udeta kela gilinnawath ba angama dry wenawa,
    dan nam hithannawath ba colombo innawa kiyana eka.