මාර රස්නයක්නේ සිංහලු

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ow bn. mamath colombo kaalyak hitiya. epa una e dwas wala. fan eka dammoth udeta kela gilinnawath ba angama dry wenawa,
    dan nam hithannawath ba colombo innawa kiyana eka.
    Issara mehema ne ban. Podi kale udeta iskole yanna naddi wewlanawa seethalata.. Den okkoma wenas wela thiyenne.
    Me vidihata giyoth nam innama beri wei.

    Nuwara unath den dawalta sehenna rasnei ne
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Issara mehema ne ban. Podi kale udeta iskole yanna naddi wewlanawa seethalata.. Den okkoma wenas wela thiyenne.
    Me vidihata giyoth nam innama beri wei.

    Nuwara unath den dawalta sehenna rasnei ne
    ow bn. dawalta colombo wage thamayi. humidity eka wadi hinda thawa amaruyi.
    eth raa wenakota nam aye cool wenawa shirt ekak nathuwa inna bari gaanata.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් ඉස්සර තරම් nuawara eliya උනත් සීතල නැ බන්... එපා වෙනවා දැන් ඉතින් දිය ඇල්ලක් උඩ වගේ තැනක පැලක් අටවන් හිටියොත් තමා.. curnt bill එක්ක AC දාන එකත් දුකක්...
     
    • Like
    Reactions: RottenCOLT

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    WFH karanna ba yako mehema marei.. AC danna ba bil eka mathak wenakota thawath dadiya danawa.
    karumayak meka nan..
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    AC පාවිච්චි කරන්නෙ නැති උන් මොකද්ද බන් රස්නෙ අඩු කරගන්න කරන දේවල්?

    Fan 2k දානව දෙපැත්තෙන්
    ජනෙල් ඇරල තියෙනව (ඒත් රස්නෙ අඩුවක් නෑ)

    වෙන???
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    Mm kalin dawasakath comment ekak damma. MSN weather eke records wala all time high thibila thiyenne 1998 di. (Ita kalin data unge nathuwathi) Me para e ganamai temperature eka. 32-33 Celsius. Real feel eka 45+.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඔව් මචං මම ගෙදර පූල් එකේ බැහැල ඉදල කොරි⁣ඩෝ එකේ ඇවිදගෙන එන ටිකට ආපහු හරි රස්නෙයි. Room එකට ඇවිත් ඒසී එක වැඩිකරාම පොඩ්ඩක් හොදයි.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ඔව් හැම තැනම එහෙමයි. Short ගහන් ඉන්න බෑ. තැම්බිල දාඩිය දාල මාලු සැමන් ටින් එකක් කැඩුවම එන ගද එනව වල්ල වටේට දාඩියට. සරමට බැහැල ඉන්නෙ දැන් අවුලක් නෑ. කොල්ලො උබල හැමෝම ගෙදර ඉන්නව නං සරම ඇදපන්.
     
    • Like
    Reactions: RottenCOLT

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ow bn. dawalta colombo wage thamayi. humidity eka wadi hinda thawa amaruyi.
    eth raa wenakota nam aye cool wenawa shirt ekak nathuwa inna bari gaanata.
    Retawath ehema cool wenawan hodai ban. Me pette unta nidagannath ne

    ammo inna baha ban. mara amarui matath. wada karanna hithenneth naha.
    aga cool wena dewal monawada bn bonna thiyenne.
    green tea hadala cool karala bonna (without sugar) lime tikakuth add karanna
    ------ Post added on May 30, 2023 at 1:21 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,619
    113
    AC පාවිච්චි කරන්නෙ නැති උන් මොකද්ද බන් රස්නෙ අඩු කරගන්න කරන දේවල්?

    Fan 2k දානව දෙපැත්තෙන්
    ජනෙක් ඇරල තියෙනව (ඒත් රස්නෙ අඩුවක් නෑ)

    වෙන???
    ටයිප් කරගන්නත් බෑ මහන්සියි