මාර වැඩක් ඊයෙ උනේ

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    දිගටම අප් ඩේට් ඕනෙ බ්‍රෝ ! අපිට පුලුවන් දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති එකෙක් රජ වෙන හැටි ස්ටෙප් බ්යි ස්ටෙප් බලා ගන්න
     
    • Like
    Reactions: mr4G and johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    එක්කෝ රටේ නායකකම එහෙම නැත්තම් එජාප නායකකම ලැබෙන්න තියෙනවා කියන එක තමයි ඔය කියන්නේ... හරියටම දැනගන්න ඊලග දවසෙත් යමන්.. (යනකොට පොල් අත්තක් හරි අරන් යමන් ඇතාට කන්න දෙන්න..)
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    ubata power ekak ho kalin athme e sathath ekka badimak(e:g: ube sewayakayek kalin athma wala) athi

    raja unama aduwata data diyan :P
    ------ Post added on Jan 19, 2021 at 8:40 PM
     
    • Like
    Reactions: mr4G

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නව සහස්‍රයේ දියසෙන් කුමරු පහළ වීලා......!!
     
    • Like
    Reactions: mr4G

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    Video kare na bn
    Mn confuse wela htiye

    Na na

    No no

    Virginsla hambeida

    Ehemath seen ekakda. Mn ahla na meeta kalin

    අපෝ මහනවෙන්න බෑ බන්

    අපෝ මං කැමති නෑ බං , ඕවා එෆ්බී, යූටියුබ් වයිරල් උනොත් මාත් නෝන්ඩි වෙයි අර අධිමානසිකේ ගැන කියන පොඩි උන් වගේ

    හැම වෙලේම ඌට මට වැද වැද ඉන්න තරම් පුකේ අමාරුවක් නැතිව ඇති.
    වැඩිහිටියෙකුට උනත් දකින දකින හැමපාරම වදින්නෑනෙ අපි උනත්.

    අනිමල් සෙක්ස් බලන්න එපා
    උබ නේද ඉස්සර පැස්බරු හුකන ඒවා බල බල හිටියෙ.

    නෑ මහන වෙන්නෑ

    ලොකු කේස් එකක් නෑ බං එහෙම

    අපෝ එහෙම කියන්න එපා

    නතිව ඇති බං

    නැ සිංහ නෙවෙයි.

    මොකද්ද වෙන්නෙ බං,


    දේවාල වැඩවලට කැමති නෑ බං

    චන්දෙට කැමති නෑ. සංස්ථා සභාපතිකමක්නම් ඕකේ

    බීලා එන්න දෙන්නෑ බන් එහෙට
    ------ Post added on Jan 19, 2021 at 5:53 PM
    uba kohomda kiyanne ehema aliyawa kawda check karanne bila kiyala
     
    • Like
    Reactions: mr4G

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ පැත්තෙ ලොකු රජමහා විහාරයක් තියෙනවා ලංකාවෙම ප්‍රසිද්ධ. අපේ ගමේ පන්සල නෙවෙයි. ටිකක් දුරින්. මම ඊයෙ හවස නිකමට එහෙට ගියා. බුදුන් වැඳලා එලියෙ තියන ගල්වැටියක් උඩ වාඩිවෙලා හිටියා. ටිකවෙලාවකින් ඒ පන්සලේ ඇතා ආවා බුදුන් වදින්න. බුදුන් වදිනවා කීවට ඇත්ගොව්වා ඌව එතනට ගෙනාවාම රොඩ්නි අල්ලගෙන ආපු මල්ටික තියලා ඌ බුදුකුටිය ඉස්සරහා දණගහලා වදිනවා.
    ඊයෙත් මූ වෙනදා වගේම ඇවිත් බුදුන් වැන්දා. පස්සෙ මූ මගෙ පැත්තට ආවා . මන්පාර අයිනෙ හිටිය හන්දා මට බයක් දැනුනෙත් නෑ. ඊට පස්සෙ මූ මන් ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ පැත්ත හැරිලා අර විදියටම දනගහලා හොඩේ නවලා මට වැන්දා.එතන අවට හිටිය මිනිස්සුත් පුදුම උනා ඒක දැකලා. ඒක දැකලා ආච්චි කෙනෙකුත් අත් දෙක උඩට කරන් වැදගෙන හයියෙන් සාදු සාදු කීවා. මට හිතාගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා. මන් එහෙම්මම ශේප් එකේ මාරු උනා.
    මන් මීට කලින් කවදාවත් උගෙ ලගට ගිහිනුත් නෑ කෑමක් දීලා වත් නෑ.
    VAYASAKA ATHEK KIYALA HITHANNA ATHI
     
    • Haha
    • Like
    Reactions: mr4G and johnyh

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මට පේන්නේ ඇතා උඹව බයිට් එකට අරගෙන වගේ.................. 😂
     
    • Like
    Reactions: mr4G

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මේවා වැඩිය ප්‍රසිද්ද කරන්න යන්න එපා cctv වැඩ නැති තැනක උඹ සුයිසයිඩ් කරගෙන ඉඳි
     
    • Like
    Reactions: mr4G

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දකුණු කකුලෙ මී වදයක් බැඳල තියෙනව හීනෙන් දැක්ක්ද ඊයෙ පෙරේදා??උඹට රාජ යෝගයක් ඇවිල්ල තියෙන්නෙ.... 🙏 🙏 🙏
     
    • Like
    Reactions: mr4G