මාර වෙනසක් පේනව

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මාර වෙනසක් පේනව

    මොකක්ද මේ වෙනස එළකිරියනේ?:confused::confused: වැහි අදුරත් කඩාගෙන වැටිල තියෙන වෙලාවෙ නිකමට දැනිච්ච දෙයක් මේ.:yes:

    වෙනද හැම එකටම කුණුහරුප කියපු සෙට් එක නෑනෙ බන් දැන්? උන් සේරම o/l ලියන්න ගිහිල්ලද?:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද මේ වෙනස එළකිරියනේ?:confused::confused: වැහි අදුරත් කඩාගෙන වැටිල තියෙන වෙලාවෙ නිකමට දැනිච්ච දෙයක් මේ.:yes:

    වෙනද හැම එකටම කුණුහරුප කියපු සෙට් එක නෑනෙ බන් දැන්? උන් සේරම o/l ලියන්න ගිහිල්ලද?:P
    :lol::lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇටෙන් පොත්තෙන් එළියට එන එව්වො තමයි ගොඩාක් වෙලාවට එහෙම කීන් ගාගෙන එන්නෙ.:Pගාල්ලෙ එකෙක් මාතර මිට්ටෙකුට ගහන්නත් ගිහින්නෙ.:baffled: ගිහින් බලද්දි කොස් ඇටයක්නේ?:rofl::rofl:
    අනිත් එව්වොනම් වැඩ කරලම එපා වෙලා ඇවිත් ඒ ආතතිය පිටකරගන්න දගලන උන්. :yes::P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කියන විදියට බන් මෙතන කුනුහරප කියල තියෙන්නෙ O/L කරලවත් නැති ඇට බිජු කොල්ලොද ?:rolleyes::rolleyes::rolleyes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය කියන විදියට බන් මෙතන කුනුහරප කියල තියෙන්නෙ O/L කරලවත් නැති ඇට බිජු කොල්ලොද ?:rolleyes::rolleyes::rolleyes:

    තොප්පිය හරි එව්වොන්ට දාගන්නත්, අනිත් උන්ට තමන්ගෙ තරම තේරෙන්නත් ඉඩක් තියෙනවනෙ බන්.:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කියන්නෙ කවුරු ගැනද බන්? :rolleyes:එහෙම කුනුහරුප නාන එවුන් මම දැකලා නැහැ:dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය කියන්නෙ කවුරු ගැනද බන්? :rolleyes:එහෙම කුනුහරුප නාන එවුන් මම දැකලා නැහැ:dull:

    තොප්පිය හරි එව්වොන්ට දාගන්නත්, අනිත් උන්ට තමන්ගෙ තරම තේරෙන්නත් ඉඩක් තියෙනවනෙ බන්.අම්මලාමනෙ අල්ලගන්නෙ ගොඩාක් එවුන්. ඒක මට එපා වෙල හිටියෙ බන්. ඒකයි මේ.........
    :P
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl::rofl: සිරා කතාව බන්. කොහොමත් ඔය කුණුහරප කියල ඔල්මාදෙන් කෑගහන්නේ ඔය වයසේ එවුන් තමයි. නැත්නම් ඇඟ ලොකු උනත් මොලේ ඔය වයසේ තියන එවුන්. උගත් එවුන් internet එකේ උනත් බොරුවට කුණුහරප කියල කෑගහන්නේ නෑ.:yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකක්ද මේ වෙනස එළකිරියනේ?:confused::confused: වැහි අදුරත් කඩාගෙන වැටිල තියෙන වෙලාවෙ නිකමට දැනිච්ච දෙයක් මේ.:yes:

    වෙනද හැම එකටම කුණුහරුප කියපු සෙට් එක නෑනෙ බන් දැන්? උන් සේරම o/l ලියන්න ගිහිල්ලද?:P
    :lol::lol::lol::lol::lol: