මාර වෙනසක් පේනව
මොකක්ද මේ වෙනස එළකිරියනේ?
වැහි අදුරත් කඩාගෙන වැටිල තියෙන වෙලාවෙ නිකමට දැනිච්ච දෙයක් මේ.
වෙනද හැම එකටම කුණුහරුප කියපු සෙට් එක නෑනෙ බන් දැන්? උන් සේරම o/l ලියන්න ගිහිල්ලද?

ගිහින් බලද්දි කොස් ඇටයක්නේ?