Babata kiripiti denna epa. Hoda na. Formula toyanwa tama et e ekakwat ammage kiri wage na. Baba adanne wena hethuwak nsia wennat puluwan. Hetama doc kenek gawta yanna. Kiripiti denna epa.

බබාලා ඉන්න අම්මලා තාත්තල හරි එළකිරි ඉන්න doctor කෙනෙක් හෝ doctor කෙනෙක්ගෙන් අහල දැනගන්න පුළුවන්
අය විතරක් reply කරන්න . Others Please Bump this
මගේ බබාට මාසයයි දැන්.
බබා breast එකට තිබ්බම විනාඩි 5ක් කිරි බොනවා නිදාගන්නවා. ඇදෙන් තිබ්බ ගමන් අඩනවා.. මේ හින්දා wifeta අමාරුයි
බබාට මාස 6ක් යනකන් මව්කිරි දෙන එක හොදයි තමයි .පොඩ්ඩක් මෙයාට අපහසු වෙලාවට විතරක් වේලක් දෙකක් විතරක් දෙන්න පිටි එකක් ගන්න කියල බැලුවේ . pediatrician ව හදිසියේ contact කරන්න විදියක් නෑ . බබා බඩගිනි හින්ද හොදටම අඩනවා .
මෙතන ඉන්න පිටි දීල තියෙන අය කියන්න side effects අඩු , මාසෙක ළමයෙක්ට දෙන්න හොද , ඇබ්බැහි වෙන්නේ නැති (මව්කිරි Reject නොකරන ) හොද කිරි පිටි එකක් පොඩ්ඩක් කොටාගෙන යන්න. ගාණත් කියන්න . VOG ල recommend කරන කිරි පිටි ඇතිනේ .
ඉක්මනට කියන්න . කඩවල් වහන්න කලින් ගන්න ඕනි.

සාමාන්යෙන් අඩුම මාස 9ක් යනකන් වෙන කිසිම කිරිපිටි ජාතියක් දෙන්න දොස්තර අනුමත කරන්නේ නැ. මොකද බබාගේ වකුගඩු හැදිලා ඉවරවෙන්නේ මාස 9ක් යනකොට. ඊට පස්සේ තමා දෙනවනම් දෙන්න කියන්නේ.
අම්මෙක් තාත්තෙක් වෙන එකේ වගකීම පැහැර හරින්න එපා තමන්ගේ ලේසියට. කොහොමත් මුල් මාස කිහිපය ඕනෙම බබෙක් ඔහොම තමා. පොඩි එකා මිට මොළවන් ඉන්නේ බඩගින්නේ ඉන්නකොට. මිට මොලවන්නේ නැතුව ඇගිලි දිග ඇරලා ඉන්නේ බඩ පිරුණම. ඔන්න ඔය දේ අනිවා නිරීක්ෂණය කරන්න.
වෙන කිසිම කිරිපිටි ජාතියක් හුරු කරන්න එපා. පොඩි කාලේ ඉදන් ලෙඩෙක් කරන්න එපා.. මාස 5කට පස්සේ දියරමය ජාති කවන්න පුළුවන් උනාම උදේට ඒවා දෙන්න. පොඩි එකාගේ බඩ පිරෙනවා. පුළුවන් තරම් උදේට පිටිකිරි වලින් ඈත් කරන්න.
මගේ කොල්ලට වෙන කිරිපිටි පුරුදු කරේ නෑ . ආහාර දෙන්න කියපු දවසේ ඉදන් උදේට බත් සහ පලතුරු තමා පුරුදු කරේ ... ඒ වගේම සුප් ජාති. දැන් කොල්ලට අවුරුදු 4ට ලගයි .... අදටත් උදේට බත් තමා දෙන්නේ.
ඒ නිසා තමන්ගේ ලේසියට පොඩි එකා ලෙඩ කරන්නේ නැතුව මුල් මාස කිහිපය මව්කිරි වලින් පිට කිසිම දෙයක් දෙන්න එපා .... අම්මට හොදට පලතුරු ඒවගේම එළවලු සුප් වගේ දේවල් බොන්න දෙන්න ..... ඔයත් තාත්තා විදියට එයාට උදව් කරන්න ..... මුල් මාස කිහිපය එහෙම කරනකොට තමා උබට තාත්තා කෙනෙක් වීමේ වගකීම වයිෆ් ට අම්මා කෙනෙක් වීමේ වගකීම දැනෙන්නේ![]()
machan man inne pitarataka mehe godak podi eunta denne kiri pitimai mehe ammala godak eyalage kiri denawa adui lankawe epa kiwwata mehe doctors la denna kiyanawa piti kiri ekkama ammage kirith... (ipaduna dawase indamma) mehe podi eun oya inne ban kisima aulak nathuwa hethuwa man danne naaaa.. attha nattha danneth naa ban (man dakala thibba deyak kiwwe honde)
Rata mokakda bro? raten ratata medical guidelines wenas bro,, ekata blapana godak hethu tynwa,,,
JAPAN macahan lankawe inna mehe ayath ithin mehe krameeta pururdu wela thiyenne
mehemai Bro,, even in USA the practice is exclusive breast feeding upto 6 months.. the fact that the breastmilk is supirior to all other milks,, ithin bro Japan wala unath recommendation eka breastmilk, formula milk dunnata... (Japan reccomends exclusive BF just for 1.5 months,, but here 6 months )
anik eka thamai health facilities,,, Japan is supirior in all the aspects... and they have already reached the expected mortality rates...
Srilanka mchn thawamath grow wenawa, e hinda we cant afford to take risks,, ekai scene eka,,
ekai mama rata ahuwe,, mokada developing country ekaka amarui oka karanna

ow machan ehema wennath puluwan nee anika ban mehe minissu patta busy nisa masa 6k yanakotama daycare ussan duwanawa.. godak welawata meyala wada karana building ekma pahala kotasaka daycare center thiyanawa ithin eeminissu ussan gihin ekata daanawa wada arila eddi aii aran enawa godak pawl wala dennama job karanawa

මාගේ පුද්ගලික මතය නම් මව්කිරි ඉතාම හොඳයි බවයි. ඒත් කිරි නැත්නම් පිටිකිරි දුන්නාම කියලා අවුලකුත් නැති බවයි... මව් කිරි බීපු එවුන් කුහක කම් කර කර රටට කෙලවද්දී, පිටිකිරි බීපු එවුන් හදපු වාහන වලින් ගිහින්, ෆෝන් වලින් හෙන පොර ටෝකුත් දෙනවා... පිස්සු පීකුදු....