මාසේ පඩිය ඉතුරු කර ගන්න උදව්වක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට නම් පඩියෙන් කවදාවත් ඉතුරු කරන්න බෑ.
    ඒ නිසා මම කරන්නේ Loan එකක් අරන් FD දානවා
    පාඩුවක් තියනවා තමා. ඒත් හදිස්සියකට සල්ලි තියනවනේ
    Loan එක කොහොමත් ගෙවෙනවා

    කවුරුත් තමන්ගේ වියදම් කියන්නේ නෑ..., ඒත් මගේ මාසේ වියදම් පහත තියනවා ඉදිරි මාසයේ වියදම් කරන හැටි ගැන අදහසක් ගන්න
    මම කරන්නේ පඩි හම්බ වෙන්න සතියකට කලින් Excel Sheet එකක ඊ ලඟ මාසේ වියදම් ප්ලෑන් කරනවා මේ වගේ

    View attachment 140136

    * පොල් ටික ගමේ ගිහින් ගේනවා
    * මල්ලිට 15,000 ක් දාලා තියෙන්නේ ඌට මේ දවස් වල රස්සාවක් නෑ. ඒ නිසා
    * Loan කියලා තියෙන්නේ කලින් 15% Loan එකක් Early Settle කරලා 9.25% ට ගත්ත අලුත් Loan එක.
    ඒකෙන් 1.5M විතර FD දාලා තියනවා හදිස්සියකට
    තැක්ස් මචන් මම මේක ඩවුන්ලොඩ් කර ගත්තා අයිඩියා එකක් ගන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,957
    113
    tracing Geo-location.. ... ...
    salary eka eddima wena account ekakata 10% wage yawapan. ilagata e salli na kiyala hitha hadaganin. ithuru tiken jiwath wenna balapan. card ekak nathi account ekak nam thawath hodai.

    main account eke thiyan salli wiyadam karanna epa. wiyadam walata wenama account ekak hari maseta budget ekak hadala e salli withdraw karala hari wiyadam karapan. wiyadam tikath categorize karala wenama salli thiyaganin (ex: bills, grocerys, medicine). ewata maseta ain karana salli ewata witharak wen karala thiyaganna. ethakota amatharawa wiyadam wena eka adu wenawa.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    I personally believe in this famous quote ;) There is always a limit where u can cut your costs :)

    1630135080766.png
     
    • Like
    Reactions: Djice and ITGuy25

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    I personally believe in this famous quote ;) There is always a limit where u can cut your costs :)

    View attachment 141365
    +1
    You can only save 100% of your salary at best. But, there is no limit to making more money.
    When factoring the inflation rate, I don't even see the point of saving money rather than investing it. Keep an emergency fund though.

    This is how I use my salary in general:
    - 1/3 goes for rent (Will get a cheaper apartment later this year)
    - 1/3 goes to investments (stocks)
    - 1/10 for groceries and that sort of things
    - 1/15 for trips and that sort of things
    - Rest for random expenses

    When I get my salary I divide it to different sections as described above and use just that for the specific thing.
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    රැව්ලයි කැඳයි දෙකම බෑ පුතා. ෆ්‍රෝසන් අයිටම්ස් සම්පූර්ණෙන්ම හලලා දාපන්. චොකලට් අත ඇරපන්. කිරි බොන්න ඕනේ නෑ. ප්ලේන් ටී එකක් බීපන් හවසට බොන්නම ඕනෙ නම්. උදේට නැගිටලා උණුවතුර වීදුරුවක් බීපන්.

    ඔය ටික නවත්ත ගත්තොත් 10 ක් වත් ඉතිරි වේවි.

    සල්ලි ඉතුරු කරගන්නකන් වෙන ආයෝජනයකට හරි පොඩ්ඩක් දුක් විඳපන්. වේදනාවෙන් තොර ලබාගැනීමක් තියෙන්න උඹ රෝහිත රාජපස්ස නෙමෙයි නේ.
    අනිවා පිටි කිරි බිව්වා කියලා ලැබෙන දෙයක් නෑ. කල්පනා කරළ වැඩ කරපං. අත්‍යාවශ්‍යයි කියාල ගන්න යන දෙයක් උනත් ගන්න කලින් දෙපාරක් හිතපන්. උඹේ වයස, current situation එක්ක තමයි හරියටම තේරුම් ගන්න පුළුවන් උඹට.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Salary eken 1/3 wage standing order ekak danna wena account ekakata every month 26 or 27 wage deduct wenna. 1/3 wadi wagenam 1/4 wage danna. Kohomahari ithuru wena ganen manage karaganna balanna month eka. Athyawasha dekata hara ara standing order eka dala thiyena eken ganna epa.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ithuru karapan machan badinna kalin padiyen bagayakvath.ita passe ithuru karanava bori.man badala ne bn,badapu yaluwo kiyanne
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    save karaganna ganak define karagena ekath wiyadamak widiyata categorise karala wenama account ekakata dapan. athe wiyadamata podi ganak thiyaganin. ethakota e gana iwara wegena enakota hithanna gannawa dan salli okkoma iwarai meka kohomahari manage karaganna ona kiyala. ara savings dapu salli tika ganna podi lobakamak enaw.
    Ehema nathuwa wiyadam okkoma iwara wela ithuru wena ganak save karanawa kiyala hithan wada kaloth kiyakwath ithuru wenne na bang. matath ehema una ita passe oya mama uda kiyala thiyanawa widiyata karanna patan gaththa. eka100% results thiyanawa machan.


    mama nam apps use karanne na. excel ekak use karanne masen maseta sheets hadala. eke clarity eka wadi. ona nam kiyapan eke screenshot ekak DM karannan.
    ------ Post added on Aug 31, 2021 at 10:49 AM
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    ඊලග මාසේ වියදම කලින් ඉදලම Schedule කරන්න. එතකොට Salary හම්බුනාම යන වියදම කලින්ම බලාගන්න පුළුවන්..එහෙම කරලා වියදම් කලමන කරණය කරගත්තොත් ඉතුරු කරන්න පුළුවන්

    වියදම් Schedule කරන්න මේ ඇප් එක දාගන්න

    Bills Reminder

    images.jpg

    https://apktada.com/app/com.handyapps.billsreminder15


    ඒ වගේම වියදම් කරන ඒවා මේ ඇප් එක දාගෙන වියදම් රෙකෝඩ් කරගන්න


    Monefy Pro

    Monefy-Pro-–-Money-Manager-Apk.png


    https://apkblog.net/monefy-pro-money-manager-apk/

    (y)
     
    • Like
    Reactions: cgrcanz

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,606
    646
    113
    MEhemayi putha, uwamanawa thiye nam oya walen goda enna puuwan. Habayi ube expenses baluwa ubata ehema katta kanna puluwan ekek kiyala penne na.
    Mama goda apu widiya mama kiyannam.
    patan ganne 2012
    Mage firts job eke salary eka 30000. athata enne 27500.
    Bodimata 2500, bus ekata 1500, kamata bimata kaden kanne 12000. meka mul tike sahena control kara.
    first yea iwara weddi 70000 ithuru kara.

    Income eka wadi karana widi - salary increments, negotiate for more, change jobs for more salary.
    study well to be more employable and on investing / personal finance.

    Expenses adu karana widi
    Car ekak bike ekak gatte godak pahuwela. Food expenses control kara. gedarata wiyadam kara puluwan widiyata.
    Luxury items passe giye na. Office laptop eka witarayi use kale. uber pickme yanne an, bus eke yanne. patta dukak habayi ada mama inna thana baladdi dukak na.

    save karapuwa invest kara - stocks, crypto, FD
    2021 mama mage networth eka double kara investing walin. mama hariyata investing igena gena hitiye nathnam oka karanna baha.

    ubata kyanne,

    Save, invest, Learn.
    Always focus on making a better financial future. Work hard. Good luck.
    invest karala thiyanna cryptos mokada bro?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Supiri banking app ekak tiyenawa apita wiyadam track karaganna. 0.01$ gewwath gewanne card eken. Ithin hamadema track wenawa pay karapu Place ekath ekka. Anawashya wiyadam nathima tharam
    මොකක්ද බන් ඒ ඇප් එක