මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එහෙම කියමු...:sorry:

මිස් මේ ඔයාට අහනවනම් අහන්න පුලුවන් එක එකාගෙ අගුපිල්වල ඉඳගෙන ත්‍රෙඩ් බම්ප් කරන්න එපා

මම කාගෙවත් අගුපිලක ඉන්නෙ නැ..මේක මගෙ ඔෆිස් එක..මේක "මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය"
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද තිබ්බ මිටින් එකක් ඉවර වෙලා යද්දී මහත්වරුන්ගේ පක්ෂේ සාමාජිකයෝ පිරිසක් සමරිසි සාමාජිකයන්ට "පොන්නයෝ .... තොපි මකබාවිලා පලයන්" කියල බැනල තියනවා :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අද තිබ්බ මිටින් එකක් ඉවර වෙලා යද්දී මහත්වරුන්ගේ පක්ෂේ සාමාජිකයෝ පිරිසක් සමරිසි සාමාජිකයන්ට "පොන්නයෝ .... තොපි මකබාවිලා පලයන්" කියල බැනල තියනවා :angry:
    මට ඇහුනා තමා හවස කට්ටියක් බිත්තර වගයක් ගන්න කඩයක් හොයනව :shocked: අද කඩ ඔක්කොම වහල අපරාදේ කිය කිය දත්මිටි කකා සමරිසි මුලස්තානේ පැත්තට ගියා :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා තනිකඩ පෙරමුනේ ත්‍රෙඩ් බම්ප් කරනව

    මේක පැමිනිලි කාර්‍යාලය..චන්දෙ පටන් ගන්නකම් කම්මැලි කමට අහ අහ ඉන්නෙ..

    එහෙම කියමු...:sorry:

    මිස් මේ ඔයාට අහනවනම් අහන්න පුලුවන් එක එකාගෙ අගුපිල්වල ඉඳගෙන ත්‍රෙඩ් බම්ප් කරන්න එපා

    මම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා..මට ත්‍රෙඩ් එක මාරු වෙලා..මම පොස්ට් එක අයින් කරගත්තා..

    සමාවෙන්න..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද දින එළකිරි ජාතික සභාවේ නියෝජිතයින් පිරිසක් සමරිසි පෙරමුණේ සාමාජිකයන්ට අසභ්‍ය වචනෙන් බැන වැදී ඇති බවට සමරිසි පෙරමුණේ කසුන් මහතා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශයට පැමිනිලි කර ඇත.

    - EK NEWS 24X7

    Bump
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා..මට ත්‍රෙඩ් එක මාරු වෙලා..මම පොස්ට් එක අයින් කරගත්තා..

    සමාවෙන්න..

    සෝක්....
    මහ තැන බොරු ත්‍රෙඩ් දානවා...කිසි වග විභාගයක් නෑ..
    ලැජ්ජයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඇහුනා තමා හවස කට්ටියක් බිත්තර වගයක් ගන්න කඩයක් හොයනව :shocked: අද කඩ ඔක්කොම වහල අපරාදේ කිය කිය දත්මිටි කකා සමරිසි මුලස්තානේ පැත්තට ගියා :baffled:

    mokak:eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නියෝජය මැතිවරණ කොමසාරිස් sara531 මෙනවිය එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජිකයන් බදවා ගැනීමේ පිටුවේ හින්දි ගීතයක් පළකිරීම තමන් අතින් සිදුවූ අත්වැරදීමක් ලෙස මේ දැන් අප වෙත ප්‍රකාශ කළා. ඇය එම පොස්ටුව අයින් කරගනිමින් සිදුවූ අත්වැරැද්දට සමාව ඉල්ලා සිටියා.

    - EK NEWS 24X7

    Bump
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා..මට ත්‍රෙඩ් එක මාරු වෙලා..මම පොස්ට් එක අයින් කරගත්තා..

    සමාවෙන්න..

    පක්ෂග්‍රාහී සංවිධායක මණ්ඩලයක්...මම බවත් වෙනවා :frown:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකක්ද.....ඔයාලට සමාව ඉල්ලලා මදිද...ත්‍රෙඩ් ඔක්කොම අයින් කරවන්නද ඔනි....

    වැරදි පිළි අරන් ඉල්ලා අස් වෙන්න:frown:..එළිපිට කඩේ ගිහින් මාට්ටුනේ..:lol:
    අරෙහ ඩුඩු වැරදුනා කියලා කලින් එකම දාලා වෙන අය මුල්පිටු අල්ල ගන්න පුළුවන් විදියට
    දෙන්නම අදිනවා ඇදිල්ලක්:lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැරදි පිළි අරන් ඉල්ලා අස් වෙන්න:frown:..එළිපිට කඩේ ගිහින් මාට්ටුනේ..:lol:
    අරෙහ ඩුඩු වැරදුනා කියලා කලින් එකම දාලා වෙන අය මුල්පිටු අල්ල ගන්න පුළුවන් විදියට
    දෙන්නම අදිනවා ඇදිල්ලක්:lol:

    අහ්..එහෙම දෙයක් ද..හරි එහෙනම් මම ප්‍රසිද්ධ වෙදිකාවෙ කියලා ඉල්ලලා අස්වෙන්නම්..:):)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    f2jztVu.jpg

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම - Poll Thread​

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය​