අහ්..එහෙම දෙයක් ද..හරි එහෙනම් මම ප්‍රසිද්ධ වෙදිකාවෙ කියලා ඉල්ලලා අස්වෙන්නම්..![]()
ලැජ්ජාවක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න...

නැත්තං ඉන්න

අහ්..එහෙම දෙයක් ද..හරි එහෙනම් මම ප්‍රසිද්ධ වෙදිකාවෙ කියලා ඉල්ලලා අස්වෙන්නම්..![]()


මොකක්ද.....ඔයාලට සමාව ඉල්ලලා මදිද...ත්‍රෙඩ් ඔක්කොම අයින් කරවන්නද ඔනි....



අද තිබ්බ මිටින් එකක් ඉවර වෙලා යද්දී මහත්වරුන්ගේ පක්ෂේ සාමාජිකයෝ පිරිසක් සමරිසි සාමාජිකයන්ට "පොන්නයෝ .... තොපි මකබාවිලා පලයන්" කියල බැනල තියනවා![]()



අහ්..එහෙම දෙයක් ද..හරි එහෙනම් මම ප්‍රසිද්ධ වෙදිකාවෙ කියලා ඉල්ලලා අස්වෙන්නම්..![]()


විලි ලැජ්ජයි...මොකද තව කතා...
එහෙන් වෙනත් අයගේ ත්‍රෙඩ් වලට පොස්ට් දානවා...
තව කොමිසමේ ලොකු කෙනා බොරු ත්‍රෙඩ් දානවා...
වගකීමෙන් වැඩ කරන සවාදීන කොමිසම...
නියම නූල මේක කියලා වැරදුනා නේද කියලා අපිට..




නමයට දානව කියපු ත්‍රෙඩ් එක විනාඩි දහයකට කලින දාපුවම වැරදිලා කියල තේරෙන්නේ නැද්දඩු ඩු ත්‍රෙඩ් එක දාපු ගමන් කටුස්සා කියනවානියම නූල මේක කියලා වැරදුනා නේද කියලා අපිට..
පුදුම අහම්බයක්![]()
එහෙනං මම ඇවිත් ඕක ඔතන කියනවය උඹලට ඒකට වෙලා ඉන්න කියල ශේප් එකේ ඉන්නවනෙ. ඔය දෙන්නට අපි අහන ප්‍රශ්නවලට හරි උත්තරයක් දීගන්න බෑ...
ඒ තරමට මෝඩ විදියට වැඩ කරලා තියෙන්නේ...
නමයට දානව කියපු ත්‍රෙඩ් එක විනාඩි දහයකට කලින දාපුවම වැරදිලා කියල තේරෙන්නේ නැද්දඑහෙනං මම ඇවිත් ඕක ඔතන කියනවය උඹලට ඒකට වෙලා ඉන්න කියල ශේප් එකේ ඉන්නවනෙ.


උ බබා වෙලාව කියව ගන්න බැරි..
ඌම කියනවා පොල් ඔප්ෂන් එක දා ගන්න බැරිවුන හන්දයි නූල වරදුනා කියලා කිව්වේ කියලා.උඔ වෙලාව ගැන කියලා වෙනින් නයෙක් අදිනවා![]()
උට මොකක් උනාද මම දන්නේ නෑ එක උගෙන් අහපන්. ත්‍රෙඩ් එක වැරදිලා කියල මමනං දැනගත්තේ වේලාවෙන්.උ බබා වෙලාව කියව ගන්න බැරි..
ඌම කියනවා පොල් ඔප්ෂන් එක දා ගන්න බැරිවුන හන්දයි නූල වරදුනා කියලා කිව්වේ කියලා.උඔ වෙලාව ගැන කියලා වෙනින් නයෙක් අදිනවා![]()
පව් කියල ඇවිත් දැනුවත් කරාම එනවා අපිව කන්න අවසාන ප්‍රශ්නය විදියට මේකට උත්තරයක් දෙන්නම්..අහන්න බලන්න ඔයාගෙ ප්‍රශ්නය..
පොස්ට් එක අනුමත උනත් මේකට උත්තරයක් දෙනවා මම
මම මීට කලින් එළකිරියේ Poll එකක් දාලා නැහැ..ඒ නිසා සිද්ධ වුනු අඩුපාඩුව ගැන මම කනගාටු වෙනවා.
මම poll ත්‍රෙඩ් එකක් දාන විදිහ ගැන ක්‍රමය දැන ගත්තේ Lazylizard කටුස්සගෙන්....
ඊයේ හවස තමා එයාගෙන් අහල දැන ගත්තේ....ටෙස්ටින් ෆෝරම් එකෙත් ත්‍රෙඩ් දෙකක් දැම්මා...
කිසිම වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා කියල ඔක්කොමලගෙන් ඉල්ලා සිටිනවා....

ජනපතිවරණ මැතිවරණ චන්ද විමසීම දැන් ආරම්භ වී ඇත.
සිදු වූ කාක්ෂණික දෝෂ කීපයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත චෝදනා කීපයක් එල්ල වී ඇත. ඒ පිලිබදව මැකෝ තුමා සියලුම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා.
වැරදි සිදුවීම අපි කාගේ අතිනුත් සිදුවෙන දෙයක්. වැරදි හදාගෙන ඉදිරියට යමු.
සාර්ථක හා සාධාරණ මැතිවරණයක් සදහා ඔබේ සහයෝගය ලබාදෙන්න.
- EK NEWS 24X7

අයි වෙන පක්ෂවල උන්ගෙන් අහල ත්‍රෙඩ් දාන්නෙ?![]()
24X7 දාගෙන තෝ අද නිදා ගන්නේ නැතුව නිව්ස් කියන්න ඕනේ...න්ද ගනිනකම්ම![]()

එයා මීට කලින් poll එකක් දාලා තියෙන නිසා.
එහෙම නොදන්නා දෙයක් අහන එක ප්‍රශ්නයක් ද ?
ඔව් ප්‍රශ්නයක් . පක්ශෙකට සම්බන්ද නැති කෙනෙක් හිටියෙම නැද්ද
