දවසකට දාන්න ඕන පෝස්ට් සංක්‍යාවක් තියෙනවද...? මා ඒ පිළිබඳව දැනුවත් නැත මේ කියන විදියට දිනකට 35ක් ඊට අඩුවිය යුතුද...
මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..
ඒකම තමයි අපේ අවශ්‍යතාව.. bump වලින් පෝස්ට් කවුන්ට් වැඩිකරගැනීමට වඩා එහා ගිය යමක් ලබාදීම.
ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..
ඇයි එයට පිළිතුරු දිය යුත්තේ. එය මගේ කැමැත්ත එය ප්රජාතන්ත්රවාදය. ඇයි එවැනි ප්ශ්න නගන්නෙ...
ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..
සියලුම පක්ෂ ලබාගත් චන්ද එක් යූසර් කෙනෙක් විසින් එක් එකවුන්ට් එකකින් පමණක් ලබූදුන් ඒවා බවට තහවුරුවක් තිබේද.. (ඔබ ද ඔබගේ අනෙක් එකවුන්ට් වලින් චන්දය ප්රකාශකල බව මා දනිමි)
එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..
