මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කෙවින් මහතා සැපෙ සංවිධානයෙ නියොජිතයෙක් ලෙස බාරගැනිමට නම් ඔහු එ පිලිබදව නිල ප්‍රකශයක් සහ ඉල්ලිමක් අද දවස පල කරන මැතිරන කාර්‍යාල නූලෙහි පල කලයුතු අතර ඉන් පසු ඔහුට කිසිම පක්ශයකට සහය ලබාදිම කල නොහැකි අතර ඔහුට චන්ද බලයද හිමි නොවන බව දැනුම් දෙමි.

    සැපේ සංවිධානය ස්වෙච්ඡා සංවිධානයක්.. මැතිවරණ කොමිසම යටතේ නෙවෙයි තියෙන්නේ :yes::frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සැපේ සංවිධානය ස්වෙච්ඡා සංවිධානයක්.. මැතිවරණ කොමිසම යටතේ නෙවෙයි තියෙන්නේ :yes::frown:

    මැතිවරණ කොමිසම යටතෙ නෙවෙයි :yes:එත් ස්වාදින නිලදාරින්ට සබාගී වියහැකි සිමාවක් තියෙනවා නෙ..මම උත්සාහ කරන්නෙ නිලතල ලබා දිලා නිල අවසර ලබාදෙන්න..එහෙම එපා නම් කමක් නැ..:D
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මැතිවරණ කොමිසම යටතෙ නෙවෙයි :yes:එත් ස්වාදින නිලදාරින්ට සබාගී වියහැකි සිමාවක් තියෙනවා නෙ..මම උත්සාහ කරන්නෙ නිලතල ලබා දිලා නිල අවසර ලබාදෙන්න..එහෙම එපා නම් කමක් නැ..:D

    නිලතල ඕන් නෑ අපි මේ ආතල් එකක් ගන්නේ.. :rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Supiri gin ekak set una ban
    Ubawat nane

    Mokada wenne ban

    Arakku dingak kate gawunama mamat sinhaya wage balapanko

    Comment eka dakke dan kiyanko

    Ubata monahari kiwwot maragena marenne man

    කොහෙද ඉන්නේ ඔයා :rolleyes::baffled::P
    එකනේ බන් බලපන්කො මැකෝ ට වඩා මැකී උඩ ගිහින් නෙහ් :angry::angry::frown::frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහෙද ඉන්නේ ඔයා :rolleyes::baffled::P
    එකනේ බන් බලපන්කො මැකෝ ට වඩා මැකී උඩ ගිහින් නෙහ් :angry::angry::frown::frown:

    අනේ මේ...ඔය හිකනලාට බය වෙයි මම..නැට්ටෙන් උස්සලා පොලවෙ ගහන්නෙ..නැට්ටෙන් උස්සලා:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ මේ සාරා මැඩම් ...??

    තාම අපිට සාදාරණයක් ඉෂ්ට උනේ නෑ ....:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ මේ සාරා මැඩම් ...??

    තාම අපිට සාදාරණයක් ඉෂ්ට උනේ නෑ ....:angry:

    තාම නිල වශයෙන් විමර්ශන කටයුතු පටන් අරගෙන නැ..පක්ශ ලියාපදිංචියෙන් පසුව තමා එවා වෙන්නෙ..

    පොස්ට් එක ලැහැස්ති කරගෙන ඉන්න හරිද..10ට දාන ත්‍රෙඩ් එකෙ පලවෙනි පොස්ට් 6න් එකක ඔයාලගෙ පක්ශෙ පොස්ට් එක වැටෙන්න ඔනි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තාම නිල වශයෙන් විමර්ශන කටයුතු පටන් අරගෙන නැ..පක්ශ ලියාපදිංචියෙන් පසුව තමා එවා වෙන්නෙ..

    පොස්ට් එක ලැහැස්ති කරගෙන ඉන්න හරිද..10ට දාන ත්‍රෙඩ් එකෙ පලවෙනි පොස්ට් 6න් එකක ඔයාලගෙ පක්ශෙ පොස්ට් එක වැටෙන්න ඔනි..

    හරියටම 10ටද දාන්නේ?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    තාම නිල වශයෙන් විමර්ශන කටයුතු පටන් අරගෙන නැ..පක්ශ ලියාපදිංචියෙන් පසුව තමා එවා වෙන්නෙ..

    පොස්ට් එක ලැහැස්ති කරගෙන ඉන්න හරිද..10ට දාන ත්‍රෙඩ් එකෙ පලවෙනි පොස්ට් 6න් එකක ඔයාලගෙ පක්ශෙ පොස්ට් එක වැටෙන්න ඔනි..

    යකෝ ඒක දහය වෙනකම් කල් ගියාද අපි මෙහෙ Browser එක රිෆේෂ් කර කර ඉන්නවා...:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    තාම නිල වශයෙන් විමර්ශන කටයුතු පටන් අරගෙන නැ..පක්ශ ලියාපදිංචියෙන් පසුව තමා එවා වෙන්නෙ..

    පොස්ට් එක ලැහැස්ති කරගෙන ඉන්න හරිද..10ට දාන ත්‍රෙඩ් එකෙ පලවෙනි පොස්ට් 6න් එකක ඔයාලගෙ පක්ශෙ පොස්ට් එක වැටෙන්න ඔනි..

    පලවෙනි පෝස්ට් හයේ කතාව ප්‍රැක්ටිකල් නැතෝ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යකෝ ඒක දහය වෙනකම් කල් ගියාද අපි මෙහෙ Browser එක රිෆේෂ් කර කර ඉන්නවා...:rofl:

    පලවෙනි පෝස්ට් හයේ කතාව ප්‍රැක්ටිකල් නැතෝ

    Pm එකක් එවි..එක ඔයාලගෙ පක්ශ සාමාජිකයන් ව දැනුවත් කරන්න