කෙවින් මහතා සැපෙ සංවිධානයෙ නියොජිතයෙක් ලෙස බාරගැනිමට නම් ඔහු එ පිලිබදව නිල ප්‍රකශයක් සහ ඉල්ලිමක් අද දවස පල කරන මැතිරන කාර්යාල නූලෙහි පල කලයුතු අතර ඉන් පසු ඔහුට කිසිම පක්ශයකට සහය ලබාදිම කල නොහැකි අතර ඔහුට චන්ද බලයද හිමි නොවන බව දැනුම් දෙමි.
සැපේ සංවිධානය ස්වෙච්ඡා සංවිධානයක්.. මැතිවරණ කොමිසම යටතේ නෙවෙයි තියෙන්නේ




අපි පට්ට ස්වාධීනව මේ මැතිවරණයේදී කටයුතු කරන්නේ


