පලවෙනි පෝස්ට් හයේ කතාව ප්‍රැක්ටිකල් නැතෝ
දේශපාලන පත්වීම් නෙහ් බන්..ඕම තමා..

පලවෙනි පෝස්ට් හයේ කතාව ප්‍රැක්ටිකල් නැතෝ

අනේ මේ...ඔය හිකනලාට බය වෙයි මම..නැට්ටෙන් උස්සලා පොලවෙ ගහන්නෙ..නැට්ටෙන් උස්සලා![]()

පල පල ඩෝ..අපි පට්ට ස්වාධීනව මේ මැතිවරණයේදී කටයුතු කරන්නේ
(පක්ස දෙකකින් හම්බෙන්න තියෙනවා තාම හම්බුන් නෑ.. :/ )

eka thamai samarisi ekata supp karanne rate mara madya lesa api wimasillen.![]()
pissuda oka apita wala kapana ekamai karanne….අනේ මේ...ඔය හිකනලාට බය වෙයි මම..නැට්ටෙන් උස්සලා පොලවෙ ගහන්නෙ..නැට්ටෙන් උස්සලා![]()
Balanna kevi yaluwe
Kata karannawat danne nane
Hikanalalu
Gedara manussayata kohoma kata karnawa athda
Mehema minissunta apahasa karanna puluwanda makoo kenekta
Ane manda yaluwe
Matanam hita gannawat
Ba

එළකිරි තනිකඩ පෙරමුණේ ලේකම් හිච්චිපුතා නම් සාමාජිකයා මැතිවරණ කොමිසමේ නීති උල්ලංගනය කරමින් හැසිරීම සහ තනිකඩ පෙරමුණේ පොස්ට් 2ක් එළකිරි මැතිවරණ කාර්යාලය Official thread එකේ මුල් පිටුවෙහි තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්දව සොයා බලා ඒ සම්බන්දව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එළකිරි ජාතික සභාව ඉල්ලා සිටිමු
එ පිලිබදව අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා..අපට පැය 24ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර ඊට අඩු කාලයකින් එ සදහා ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර සිටිනවා..

හිච්චිපුතා සාමාජිකයා ඔබතුමියගේ ස්ත්‍රී බව පවා හෑල්ලුවකට ලක්කරන ප්‍රකාශ කල බව මා මතු කරන්න කැමති ,,, වාමාංශික ව්‍යාපාරයක් විදියට අප පක්ෂය එය දැඩි ලෙස හෙලා දකින බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති.![]()

මේ පැමිණිල්ලට එරෙහිව සියලු කටයුතු අපි සොයා බලා නීත්‍යානුකුල පියවර ගනු ලබනවා...
![]()
![]()
එළකිරි තනිකඩ පෙරමුණේ හිච්චිපුතාට එරෙහිව පැමිණිල්ලක් විභාගයට ගැනෙනවා.
කොමිෂන් සභාවේ තීරණ වලට අනුකුල නොවීම.
පැමිණිල්ල සිදු කලේ එලකිරි ජාතික සභාව පක්ෂයේ නායක තුමා විසින්.
ඔබේ වරද පිළිගෙන කොමිසමේ පලවෙනි පිටුවේ ඇති 04 පොස්ටුව ඉවත් නොකළහොත්,
අධිකරණයේ තීරණය අනුව ඉදිරියේදී සිදුවිය හැකි දේ.......
ඔබේ ඡන්ද අයිතිය අහෝසි වෙන අතර ඉදිරි මැතිවරණ කිසිම එකකදී ඔබට කිසිඳු අපේක්ෂකත්වයක් ඉල්ලුම් කල නොහැක.
( අඩුම ගම්සභා ඡන්දෙටවත් )
ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලය ද අධිකරණය සතුව ඇත.
එවිට ඔබට සක්‍රිය දේශපාලනයේ නිරත විය නොහැක.