මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පල පල ඩෝ.. :angry: අපි පට්ට ස්වාධීනව මේ මැතිවරණයේදී කටයුතු කරන්නේ :cool: (පක්ස දෙකකින් හම්බෙන්න තියෙනවා තාම හම්බුන් නෑ.. :/ )

    eka thamai samarisi ekata supp karanne rate mara madya lesa api wimasillen.:rofl::rofl::rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ මේ...ඔය හිකනලාට බය වෙයි මම..නැට්ටෙන් උස්සලා පොලවෙ ගහන්නෙ..නැට්ටෙන් උස්සලා:P:P

    Balanna kevi yaluwe

    Kata karannawat danne nane

    Hikanalalu

    Gedara manussayata kohoma kata karnawa athda

    Mehema minissunta apahasa karanna puluwanda makoo kenekta

    Ane manda yaluwe

    Matanam hita gannawat
    Ba
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Balanna kevi yaluwe

    Kata karannawat danne nane

    Hikanalalu

    Gedara manussayata kohoma kata karnawa athda

    Mehema minissunta apahasa karanna puluwanda makoo kenekta

    Ane manda yaluwe

    Matanam hita gannawat
    Ba

    මැතිවරණයෙන් පසු මීට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා :yes: :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Balanna kevi yaluwe

    Kata karannawat danne nane

    Hikanalalu

    Gedara manussayata kohoma kata karnawa athda

    Mehema minissunta apahasa karanna puluwanda makoo kenekta

    Ane manda yaluwe

    Matanam hita gannawat
    Ba

    ඔයා හිකනලෙක් නම් පාවෙන තොප්පි බලෙන් දාගත්තාට මම මොනවා කරන්න ද........
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    එළකිරි තනිකඩ පෙරමුණේ ලේකම් හිච්චිපුතා නම් සාමාජිකයා මැතිවරණ කොමිසමේ නීති උල්ලංගනය කරමින් හැසිරීම සහ තනිකඩ පෙරමුණේ පොස්ට් 2ක් එළකිරි මැතිවරණ කාර්‍යාලය Official thread එකේ මුල් පිටුවෙහි තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්දව සොයා බලා ඒ සම්බන්දව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එළකිරි ජාතික සභාව ඉල්ලා සිටිමු
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරි තනිකඩ පෙරමුණේ ලේකම් හිච්චිපුතා නම් සාමාජිකයා මැතිවරණ කොමිසමේ නීති උල්ලංගනය කරමින් හැසිරීම සහ තනිකඩ පෙරමුණේ පොස්ට් 2ක් එළකිරි මැතිවරණ කාර්‍යාලය Official thread එකේ මුල් පිටුවෙහි තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්දව සොයා බලා ඒ සම්බන්දව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එළකිරි ජාතික සභාව ඉල්ලා සිටිමු

    එ පිලිබදව අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා..අපට පැය 24ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර ඊට අඩු කාලයකින් එ සදහා ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර සිටිනවා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හිච්චිපුතා සාමාජිකයා ඔබතුමියගේ ස්ත්‍රී බව පවා හෑල්ලුවකට ලක්කරන ප්‍රකාශ කල බව මා මතු කරන්න කැමති ,,, වාමාංශික ව්‍යාපාරයක් විදියට අප පක්ෂය එය දැඩි ලෙස හෙලා දකින බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති.:yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,812
    8,026
    113
    මෙන්න මෙතන...
    හිච්චිපුතා සාමාජිකයා ඔබතුමියගේ ස්ත්‍රී බව පවා හෑල්ලුවකට ලක්කරන ප්‍රකාශ කල බව මා මතු කරන්න කැමති ,,, වාමාංශික ව්‍යාපාරයක් විදියට අප පක්ෂය එය දැඩි ලෙස හෙලා දකින බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති.:yes:

    මූ යකෝ...:lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිච්චිපුතා සාමාජිකයා ඔබතුමියගේ ස්ත්‍රී බව පවා හෑල්ලුවකට ලක්කරන ප්‍රකාශ කල බව මා මතු කරන්න කැමති ,,, වාමාංශික ව්‍යාපාරයක් විදියට අප පක්ෂය එය දැඩි ලෙස හෙලා දකින බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති.:yes:

    ස්තුතියි නායකතුමා..දැනට අපි සාමාජිකයාට සහ ඔහුගෙ පක්ශයෙ නායකයාට දැනුම් දිලා තියෙනවා වගෙම ඉහලටත් දැනුම් දිලා තියෙන්නෙ..අපිට පැය 24ක කාලයක් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා..:yes::yes::D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි තනිකඩ පෙරමුණේ ලේකම් හිච්චිපුතා නම් සාමාජිකයා මැතිවරණ කොමිසමේ නීති උල්ලංගනය කරමින් හැසිරීම සහ තනිකඩ පෙරමුණේ පොස්ට් 2ක් එළකිරි මැතිවරණ කාර්‍යාලය Official thread එකේ මුල් පිටුවෙහි තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්දව සොයා බලා ඒ සම්බන්දව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එළකිරි ජාතික සභාව ඉල්ලා සිටිමු

    මේ පැමිණිල්ලට එරෙහිව සියලු කටයුතු අපි සොයා බලා නීත්‍යානුකුල පියවර ගනු ලබනවා...
    :yes::yes::yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    මේ පැමිණිල්ලට එරෙහිව සියලු කටයුතු අපි සොයා බලා නීත්‍යානුකුල පියවර ගනු ලබනවා...
    :yes::yes::yes:

    තනිකඩ පෙරමුණේ නායකයා ද්විත්ව පුරවැසියෙකු බව සමරිසි පක්ෂයෙන් එල්ලාවන චෝදනාව ගැනද සොයා බලන ලෙස ඉල්ලා සිටිමි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    0gOjcKp.jpg

    එළකිරි තනිකඩ පෙරමුණේ හිච්චිපුතාට එරෙහිව පැමිණිල්ලක් විභාගයට ගැනෙනවා.

    කොමිෂන් සභාවේ තීරණ වලට අනුකුල නොවීම.

    පැමිණිල්ල සිදු කලේ එලකිරි ජාතික සභාව පක්ෂයේ නායක තුමා විසින්.

    ඔබේ වරද පිළිගෙන කොමිසමේ පලවෙනි පිටුවේ ඇති 04 පොස්ටුව ඉවත් නොකළහොත්,

    අධිකරණයේ තීරණය අනුව ඉදිරියේදී සිදුවිය හැකි දේ.......

    ඔබේ ඡන්ද අයිතිය අහෝසි වෙන අතර ඉදිරි මැතිවරණ කිසිම එකකදී ඔබට කිසිඳු අපේක්ෂකත්වයක් ඉල්ලුම් කල නොහැක.
    ( අඩුම ගම්සභා ඡන්දෙටවත් )

    ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලය ද අධිකරණය සතුව ඇත.
    එවිට ඔබට සක්‍රිය දේශපාලනයේ නිරත විය නොහැක.

    මැකෝ ට ජය වේවා!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි තනිකඩ පෙරමුණේ ලේකම් හිච්චිපුතා නම් සාමාජිකයා මැතිවරණ කොමිසමේ නීති උල්ලංගනය කරමින් හැසිරීම සහ තනිකඩ පෙරමුණේ පොස්ට් 2ක් එළකිරි මැතිවරණ කාර්‍යාලය Official thread එකේ මුල් පිටුවෙහි තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්දව සොයා බලා ඒ සම්බන්දව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එළකිරි ජාතික සභාව ඉල්ලා සිටිමු

    එ පිලිබදව අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා..අපට පැය 24ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර ඊට අඩු කාලයකින් එ සදහා ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර සිටිනවා..

    0gOjcKp.jpg

    එළකිරි තනිකඩ පෙරමුණේ හිච්චිපුතාට එරෙහිව පැමිණිල්ලක් විභාගයට ගැනෙනවා.

    කොමිෂන් සභාවේ තීරණ වලට අනුකුල නොවීම.

    පැමිණිල්ල සිදු කලේ එලකිරි ජාතික සභාව පක්ෂයේ නායක තුමා විසින්.

    ඔබේ වරද පිළිගෙන කොමිසමේ පලවෙනි පිටුවේ ඇති 04 පොස්ටුව ඉවත් නොකළහොත්,

    අධිකරණයේ තීරණය අනුව ඉදිරියේදී සිදුවිය හැකි දේ.......

    ඔබේ ඡන්ද අයිතිය අහෝසි වෙන අතර ඉදිරි මැතිවරණ කිසිම එකකදී ඔබට කිසිඳු අපේක්ෂකත්වයක් ඉල්ලුම් කල නොහැක.
    ( අඩුම ගම්සභා ඡන්දෙටවත් )

    ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලය ද අධිකරණය සතුව ඇත.
    එවිට ඔබට සක්‍රිය දේශපාලනයේ නිරත විය නොහැක.

    hari hari ban remove karala tiyenne owa danna kalin balala ennako....:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිච්චි පුතාගේ බාෂා විලාශය කෘතහස්ත දේශපාලකයෙකුට නොගැලපෙන බව මගේ පෞද්ගලික මතයයි :baffled: