වැඩේමයි..මෙයාලට අල්ලස් දෙන්න.....
ඔයාට එයාගෙ නම වත් හිතාගන්න බැරි කොට මොන අල්ලස් ද මේයා...........![]()
පවුල් ප්‍රශ්න රාජකාරියට ගේන්න එපා ඇන්ටි
අපි ස්වාධීන ව්‍යාපාරයක් වශයෙන් ජනතාව වෙනුවෙන් විනිවිද භාවයෙන් යුතු මැතිවරණය ව්‍යාපාරයක් උදෙසා මෙවා ඉල්ලන්නේ


උඩුගම් බලා හෝ පිහිනා ගොස් සමාජ සාදාරත්වේ ඇති කිරීමයි අපේ අරමුණ


මං හිතුව වෙන මොකක් හරි discussion thread එකක් කියල