මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    වැඩේමයි..මෙයාලට අල්ලස් දෙන්න.....
    ඔයාට එයාගෙ නම වත් හිතාගන්න බැරි කොට මොන අල්ලස් ද මේයා...........:P


    පවුල් ප්‍රශ්න රාජකාරියට ගේන්න එපා ඇන්ටි :dull: අපි ස්වාධීන ව්‍යාපාරයක් වශයෙන් ජනතාව වෙනුවෙන් විනිවිද භාවයෙන් යුතු මැතිවරණය ව්‍යාපාරයක් උදෙසා මෙවා ඉල්ලන්නේ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    athda mage yaluwee....

    kanu watura bonna dan :baffled::baffled::baffled:

    ay poolin danawa kiyapuwa amatakada yaluweee

    :baffled::baffled:

    ඒවා ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සින් නේ :sorry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    :( උඩුගම් බලා හෝ පිහිනා ගොස් සමාජ සාදාරත්වේ ඇති කිරීමයි අපේ අරමුණ:cool:

    බය වෙන්න එපා උඹලට සිද්ධ වෙන අසාධාරණකම් අපි අපේ වාර්තාවේ ඇතුළත් කරනවා :yes: අපි බලමු ජාත්‍යන්තර ප්‍රජාව මොකද කියන්නේ කියලා :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කසුනි මහත්මිය විසින් අපගේ පක්‍ෂ කාර්යාලයේ දැවැන්ත පෝස්ටරයක් අලවා තිඛෙනවා. කරුණාකර එය ගලවා එම ස්ථානයේ කුඩා ප්‍රමාණයේ පෝස්ටරයක් අලවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා...

    :rolleyes::rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුනි මහත්මිය විසින් අපගේ පක්‍ෂ කාර්යාලයේ දැවැන්ත පෝස්ටරයක් අලවා තිඛෙනවා. කරුණාකර එය ගලවා එම ස්ථානයේ කුඩා ප්‍රමාණයේ පෝස්ටරයක් අලවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා...

    ඔබ තුමා ඔබතුමාගේ කාර්යයාලයට සැහෙන්න කාලෙකින් ගොස් නැති බවයි පෙනී යන්නේ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බය වෙන්න එපා උඹලට සිද්ධ වෙන අසාධාරණකම් අපි අපේ වාර්තාවේ ඇතුළත් කරනවා :yes: අපි බලමු ජාත්‍යන්තර ප්‍රජාව මොකද කියන්නේ කියලා :yes:

    රට යන්න චාන්ස් එකක් හරි සෙට් වෙයිනෙ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    title එක කියෙව්වෙ දැන් :rofl: මං හිතුව වෙන මොකක් හරි discussion thread එකක් කියල

    ඔයාව දැම්ම පක්ෂේ පරතිපත්ති සම්පාදක දුරයට :baffled::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙන්න මෙයා මාව සමූහ දූෂණයට ලක් කරනව කිව්වා වහාම පචන්ඩ ක්‍රියා යටතෙ ලියාගන්න :baffled:

    බොරු කියන්න එපා.
    මං කිව්වෙ ඔයාව transgender කරල සමූහ දූශනේට ලක් කරනව කියල :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kasun ගෙ සමරිසි අයිතීන් සුරකිනවා :love:

    :rolleyes:
    මාත් ඒ පක්ශෙ
    අපි කසුන්ගෙ විතරක් නෙමේ ඔයාගෙත් සමරිසි අයිතීන් සුරකිනව ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    :rolleyes:
    මාත් ඒ පක්ශෙ
    අපි කසුන්ගෙ විතරක් නෙමේ ඔයාගෙත් සමරිසි අයිතීන් සුරකිනව ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා :yes:

    අහන්නත් සතුටුයි :love:

    :baffled:මම සමරිසි නෑ

    එහෙනම් උඹට asylum නැ :angry: