ඩොඩෝ මැකොතුමා...
මට පැමිණිල්ලක් තියෙනවා..මම තනතුරෙන් අයින් වෙනවා කියලා දැනුම් දිමක් කලා..ඔබතුමා තාම එක අනුමත කලෙ නැ..
එ අතර තුර තනිකඩ පෙරමුනෙන් pm එනවා එයාලට වොට් එක ලබාදෙන්න කියලා...ඔවුනට පවසන්න මට බලපෑම් කිරිමෙන් වලකින ලෙස
මට පිලිතුරක් අවශයි..
හිටපු නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්..
සරා, තනතුරෙන් ඉල්ලා අස්වෙන්න අවශ්‍ය බව මට දැන්වුවත් මම තවම එම ඉල්ලීම පිළිගෙන නොමැත.....
එමනිසා එය ස්ථිර කරන තුරු සරා හට ඡන්ද අයිතිය නැත...
නීත්‍යානුකුලව ඉල්ලා අස්වීම බාරගන්න තුරු කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිය....






සරා මැඩම්ට ඉන්ඩ කියල මැකෝව පන්නමු 



අනික්වා ඇඹුල්
