මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ මැකොතුමා...

    මට පැමිණිල්ලක් තියෙනවා..මම තනතුරෙන් අයින් වෙනවා කියලා දැනුම් දිමක් කලා..ඔබතුමා තාම එක අනුමත කලෙ නැ..

    එ අතර තුර තනිකඩ පෙරමුනෙන් pm එනවා එයාලට වොට් එක ලබාදෙන්න කියලා...ඔවුනට පවසන්න මට බලපෑම් කිරිමෙන් වලකින ලෙස

    මට පිලිතුරක් අවශයි..

    හිටපු නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්..

    සරා, තනතුරෙන් ඉල්ලා අස්වෙන්න අවශ්‍ය බව මට දැන්වුවත් මම තවම එම ඉල්ලීම පිළිගෙන නොමැත.....

    එමනිසා එය ස්ථිර කරන තුරු සරා හට ඡන්ද අයිතිය නැත...

    නීත්‍යානුකුලව ඉල්ලා අස්වීම බාරගන්න තුරු කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිය....

    :no::no::no::no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සරා, තනතුරෙන් ඉල්ලා අස්වෙන්න අවශ්‍ය බව මට දැන්වුවත් මම තවම එම ඉල්ලීම පිළිගෙන නොමැත.....

    එමනිසා එය ස්ථිර කරන තුරු සරා හට ඡන්ද අයිතිය නැත...

    නීත්‍යානුකුලව ඉල්ලා අස්වීම බාරගන්න තුරු කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිය....

    :no::no::no::no::no:
    හා පැටියෙක් වාගේ අහිංසක සරා මැඩම්ට එක එකා කතා හදනකන් මැකෝ කොහෙද හිටියේ :angry: සරා මැඩම්ට ඉන්ඩ කියල මැකෝව පන්නමු :growl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Waradila awilla tiyenne sorry ekata
    Paminili karanna deyak na makooo

    මගෙන් වරදක් උනොත් පක්ශයක් ප්‍රමොට් කිරිමක්..මට බලකිරිමක් නම් එක අත්වැරදිමක්..මවා පෑමක්..අනුකම්පාව යැදිමක්..රගපැමක්..:frown::frown::frown:

    පට්ට ලොජික් ඇ.......

    එතකොට මම සියඹලා ගෙන්නලාම නැ..:frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හා පැටියෙක් වාගේ අහිංසක සරා මැඩම්ට එක එකා කතා හදනකන් මැකෝ කොහෙද හිටියේ :angry: සරා මැඩම්ට ඉන්ඩ කියල මැකෝව පන්නමු :growl:

    mageth papuwa ridenawa wage wenawa eka eka un sara madam ta ewa mewa kiyaddi.. :growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    චන්ද විමසීම ආරම්භ වී පළමු පැය 24 අවසන් වනවිට සදමෝල් බුවා ඉදිරියෙන්...

    HdIO38u.jpg

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගෙන් වරදක් උනොත් පක්ශයක් ප්‍රමොට් කිරිමක්..මට බලකිරිමක් නම් එක අත්වැරදිමක්..මවා පෑමක්..අනුකම්පාව යැදිමක්..රගපැමක්..:frown::frown::frown:

    පට්ට ලොජික් ඇ.......

    එතකොට මම සියඹලා ගෙන්නලාම නැ..:frown:

    මොකෝ මේ ඉල්ලා අස්වෙන්න හදන්නෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගෙන් වරදක් උනොත් පක්ශයක් ප්‍රමොට් කිරිමක්..මට බලකිරිමක් නම් එක අත්වැරදිමක්..මවා පෑමක්..අනුකම්පාව යැදිමක්..රගපැමක්..:frown::frown::frown:

    පට්ට ලොජික් ඇ.......

    එතකොට මම සියඹලා ගෙන්නලාම නැ..:frown:

    පැණි සියඹලා නම් කමක් නෑ නගේ :( අනික්වා ඇඹුල්:nerd: