අයින් කරන චන්ද ටික අයින් කරල ඒ නම් දැනුම් දෙන්න.
** ඩොඩො ඇතුලු කොමිසම විස්වාස නැත![]()
නිදාගන්න මිනිස්සු ගැනනම් අවබෝදයක් නෑ.
කිසිම යූස කෙනෙක්ට බලපෑම් කරන්න අයිතියක් තවකෙනෙකුට නෑ.
අදාල දේට සපුරන්න අවශ්‍ය සුදුසුකම් නැත්නම් ඒක ඉවත් කරන්න ඔයාලට පූර්ණ අයිතිය තියනවා.
ඔයාල කරන දේ කඩාකප්පල් කරනව හෝ අපහසුතාවට පත්කරනව නෙවෙයි. මම මගේ චන්දය වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. ඒක මට ගානක් නෑ. මම දන්නෙ නෑ ඔයා මොන නියෝජනයක්ද කියලා (කොමිසමේ හැම පක්ෂයක්ම නියෝජනයවෙන්න එක්කෙනා එක්කෙනා ඇති කියලා හිතනවා නැත්නම් අවසාන තීරණය පක්ෂග්රාහී වෙනනිසා) මගේ චන්දය ඉවත්කරන්න අදාල අංශ දැනුවත් කරන්න. මැකෝට අනිත් හැමෝටම ස්තූතියි.




මෙතන මොකක්ද බලපෑම..
ඔයා මුකුත් දන්නෙත් නැලු..කඩාකප්පල් කරන්නෙත් නැලු..චන්දෙ අදාලත් නැලු..මම හොර චන්ද දැම්මා කියලා සාක්ශිත් නැලු..කොමිසමේ සංයුතිය ගැන දන්නෙත් නැලු..
හැබැයි බලපෑමක් වෙලාලු...
ඔව්.අදාල නැත්නම් අයින් කරන්න පූර්න අයිතිය තියෙනවා..එ වගෙම හොර හිල් වලින් රිංගන එවා වහන්නත් හොයන්නත් අයිතිය තියෙනවා..මොකද මේකෙ සංවිදායකයො වෙන්නෙ අපි..පැමිනිලි එන්නෙ අපිට
හැබැයි එකෙන් කියන්නෙ නැ ඔයාලා මේ කිරියෙ ගත කරන ජිවිත කාලයම අපි කියන විදියට ඉන්න ඔනි කියලා..
කොමිසමේ කවුරුත් කිසිම පක්ශයක් නියොජනය කරන්නෙ නැ..අපිට චන්ද අයිතිය නැ..සැකයක් තියෙනවා නම් අපිට ඉහලින් ඉන්න gt ට පැමිනිල්ලක් යොමු කරලා සාක්ශි අරගෙන එන්න..මේන්න මෙයාගෙ හොර එකවුන්ට් එක..මෙකෙන් මේ පක්ශයට චන්ද වැටිලා කියලා..
ඔයා කොයි පැත්තෙ කෙනෙක් ද කියලා මම මේ පොස්ට් එක ටයිප් කරන අතරෙ දන්නෙ නැ..හැබැයි ඔය දෙපැත්තෙම නායකයො මා එක්ක හොදින් කතා බහ කරනවා මම දන්නවා මම කරන දෙ..හැංගිලා කතා කරලා වැඩ කරලා මට පුරුදු නැ..මම කරන්නෙත් නැ..




චන්ද ගණන් එක්ක අවලංගු වුන අයගෙ යූසර් නේම් එවන්නඅනිවාර්යයෙන් එහෙම වෙනවා නෙ.මෙකෙ කලින් තිබ්බ තරග වල සම්පුර්ණ විස්තර ඇතුලත් එක්සෙල් ශීට් එකක් දෙනවා..වලංගු චන්ද ගාන සහ අවලංගු චන්දගාන..
එහෙම නැතුව මේ පක්ශෙයි දින්නෙ කියලා කියන්නෙ නැ...

චන්ද ගණන් එක්ක අවලංගු වුන අයගෙ යූසර් නේම් එවන්න![]()
කිසිම ගැලපීමක් නෑ... මොනවද මේ... ක්‍රෝධයෙන් කියවන වචන...
9:00 ට කලින් බලාපොරොත්තු ඉටුවේවි



කවුද එහෙම චෝදනා කලේ ...?meke api kohomath inne anonymous ne.. ehema idalath pora/gent wenna wenamama account ekak thiyanawa kiyanne ithin kohoma manasikathyawakda..![]()

meke inna 90% inne pora eken tama padi tred eke 35000 ganna ekai hari dennnai hari hitiye .
uba ,magulak kata karanawaa .![]()
meke inna 90% inne pora eken tama padi tred eke 35000 ganna ekai hari dennnai hari hitiye .
uba ,magulak kata karanawaa .![]()


Ay yaluwe mage padiya kiwwa mataka nadda 25000
Anit okkoma 6 numbers







ඇත්ත තිත්තයි සුටින් අයියෙ..වරදක් කරපු කෙනෙක් තමා වැඩිපුර දගලන්නෙ සහ චෝදනා කරන්නෙ..
මේවගෙ දෙවල් වලට කෙන්ති ගන්නවා නම් ඉතින් මේවා කරන්න බැ..9ට කලින් නම් බලාපොරොත්තු ඉටු වෙන එකක් නැ..හෙට තමා රිසල්ට් දෙන්නෙ බලාපොරොත්තු වෙන්නෙ..එ නිසා හෙට උදෙට බලාපොරොත්තු ඉටු වෙවි.
අනික තමාගෙ මිම්මෙන් හැමොම මනින්න එපා..මට පක්ශයක් දිනවන්න ඔනි නම් මම මේ වැඩෙට එන්නෙ පක්ශයක් විදියට..
අනික ඔක පට්ට පරන ලොජික් එකක්..දිනපු පැත්තට සංවිදායකයන් උදව් කලා කියන එක..ඔක කොයි පැත්ත දිනුවත් පැරදුන පැත්තෙන් එන චොදනාවක්..
ඔවා නොදැන මේකට අත ගැහුවෙත් නැ..මේවට කෙන්ති ගන්න තරම් මම බොලදත් නැ.
හැබැයි කියන්න දෙයක් තියෙනවා නම් හැංගිලා කියන්න ෆෙක් යූස් කරන්නෙත් නැ..



කවුද එහෙම චෝදනා කලේ ...?mama vote kale nette kisima party ekakta oya prashne ena nisa. post. tred eka dana data kalin mage post count eka hari. poll tred eka neme first tred eka.
meyala kiyana dawasa wenakota mage post 100 hari . eth hadapu dawase idamma post demme. eka mama hitapu widihatama meyala kiyala tiyanawa. mage hita kiyola wage.
haebei mama kemati ne wedeta fake real seen ekata. ehma karanawa nam aduma gane real kiyana aya gedar address ekawat post karanna one. mehema kiyanne kenek real wela kenek fake kiyana nisa. account 2k 3k thiyana 100k athare ehema neti 1 inna puluwan. ehema kenekt meka mara widihata effect wenna puluwan. oyala pili ganna ekak ne. sanwidayakayo kiyana widihata eyalata single account ne
pttama seen eka tanikadayo lagatama anit pakshe awama eyalata one una real fake seen eka. hebeyi election eka iwara wena awasana peya 8di witara thama eka matak wenne ane manda kata kiyannada.
thawa point ekak photo dana tana new artist or actor oya party wala aya vote higa kapu heti dekkada. ekama photo eka tred deka tunaka dala. dapu photos lankansla kiyan widihata saragi.
tred eke neti rules aluten ad krama wenne waliyak. hebei mehema deyak karanna puluwa. 100% effect wenne nam ne. eth yam pamanakata sartakayi.
eka tamayi mama me post eka dana welawa weddi. post 1000 complete usersla. 65% withara sartakai. eta oya loku loku moru allana nam be.
chuti poits![]()
අනික ඔක පට්ට පරන ලොජික් එකක්..දිනපු පැත්තට සංවිදායකයන් උදව් කලා කියන එක..ඔක කොයි පැත්ත දිනුවත් පැරදුන පැත්තෙන් එන චොදනාවක්..
කවුද එහෙම චෝදනා කලේ ...?
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියනවනේ.. ඔය ඔක්කොම කියවිලා තියෙන්නෙ, හෙට 9:00 ට කලින් බලාපොරොත්තු ඉටුවේවි (අවසාන ප්‍රතිපල බලමු )කිව්ව විතරයි. හිතේ තිබ්බ ඔක්කොම එලියට පැන්නා.
අබ කාපු කෙනාගෙලු මොළේ දන්නෙ
Mata 3500i bn..![]()
$balan giyama normal unta inne api denna witaray yaluwe
