එක හරි...භාහිර ලෝකෙට කිසිම අර්ථයක් නෑ බං
අපි තමා අර්ථයක් ඒකට දෙන්නෙ
ගද සුවද
පාට වර්ණ
හොද නරක
ලග දුර
අතිතය වර්තමානය අනාගතය
මේව සේරම අපේ ඔලුවෙන් හදාගත්ත දේවල්..
ඉතින් හොඳයිනෙ යකෝ. උපදිනවා, මැරෙනවා ආයෙමත් උපදිනවා, මැරෙනවා , මනුස්සෙක් උනොත් ඉස්කෝලෙ යන්න වෙනවා, මැරීගෙන පාඩම් කරන්න වෙනවා, විභාග ලියන්න වෙනවා, ෆේල් උනොත් ආය ලියන්න වෙනවා, ජොබ් හොයන්න වෙනවා, ජොබක් කරන්න් වෙනවා, කසාද බඳින්න වෙනවා, ළමයි හදන්න වෙනවා, උන්ට උගන්නන්න නැහෙන්න වෙනවා, ගෙවල් හදන්න වෙනවා, සමාජෙත් එක්ක ඇරගන්න වෙනවා, ලෙඩ උනොත් widawanna වෙනවා, තව කොච්චර දේවල්ද? සතෙක් උනත් එච්චරයි.ඒකනේ බං.... අඩෝ එහෙම උනොත් ඉවරයි
But oya mukuth karala ne.niwanema idagena film ekak balalaඉතින් හොඳයිනෙ යකෝ. උපදිනවා, මැරෙනවා ආයෙමත් උපදිනවා, මැරෙනවා , මනුස්සෙක් උනොත් ඉස්කෝලෙ යන්න වෙනවා, මැරීගෙන පාඩම් කරන්න වෙනවා, විභාග ලියන්න වෙනවා, ෆේල් උනොත් ආය ලියන්න වෙනවා, ජොබ් හොයන්න වෙනවා, ජොබක් කරන්න් වෙනවා, කසාද බඳින්න වෙනවා, ළමයි හදන්න වෙනවා, උන්ට උගන්නන්න නැහෙන්න වෙනවා, ගෙවල් හදන්න වෙනවා, සමාජෙත් එක්ක ඇරගන්න වෙනවා, ලෙඩ උනොත් widawanna වෙනවා, තව කොච්චර දේවල්ද? සතෙක් උනත් එච්චරයි.
කල්පනා කරලා බලන්න.
යකෝ මේ ඔක්කොම ඉවරයි නිවන් දැක්කම.![]()

මෙහෙම හිතපාංකෝ.... මම විතරක් නිවන් දැක්කට කාමක් නෑ.... ඔක්කොම නැති වෙලා ගියොත්....ඉතින් හොඳයිනෙ යකෝ. උපදිනවා, මැරෙනවා ආයෙමත් උපදිනවා, මැරෙනවා , මනුස්සෙක් උනොත් ඉස්කෝලෙ යන්න වෙනවා, මැරීගෙන පාඩම් කරන්න වෙනවා, විභාග ලියන්න වෙනවා, ෆේල් උනොත් ආය ලියන්න වෙනවා, ජොබ් හොයන්න වෙනවා, ජොබක් කරන්න් වෙනවා, කසාද බඳින්න වෙනවා, ළමයි හදන්න වෙනවා, උන්ට උගන්නන්න නැහෙන්න වෙනවා, ගෙවල් හදන්න වෙනවා, සමාජෙත් එක්ක ඇරගන්න වෙනවා, ලෙඩ උනොත් widawanna වෙනවා, තව කොච්චර දේවල්ද? සතෙක් උනත් එච්චරයි.
කල්පනා කරලා බලන්න.
යකෝ මේ ඔක්කොම ඉවරයි නිවන් දැක්කම.![]()
මන් පොර ව ෆලෝ කරනවා බං...වීඩියෝ එකක් දාපු ගමන් බලනවා.... ඒ වා බැලුවම ඒ තිංකින් එක අස්සේ හිර වෙනවා පැය ගානකට.... ඔහේ... දන් නෑ මොකද්ද වෙන්නේ වටේට කියලා වත්
මේක හිතිලා තියනවා බන්. අපේ තාක්‍ෂනේ දැන් දියුණු නිසා අපිට ක්‍ෂුද්‍ර ජීවින්වබලන්න පුලුවන්. ක්‍ෂුද්‍ර ජීවියෝ වගේ ඉන්න අයත් කවදාහරි දියුණු වෙලා අපිව බලන මට්ටමට දියුණු වෙයිද නැද්ද කියලා උබලට හිතෙන්නෙ නැද්ද? උන් ඒ මට්ටමටදියුණු වෙද්දි අපි ඉදියිද? මේවා මාර ප්‍රශ්න බන්උඹට මෙහෙම හිතිලා නැද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ atom එකක්. පෘතිවිය ඇතුළු අනෙක් ග්‍රහලෝක ඉලෙක්ට්‍රොන එකතකොට සුර්යා කියන්නේ nucleus එක. අපිට වඩා ලොකු ජීවින් තව ඉන්නවා. ඒ අය අපට පේන්නේ නෑ. හරියට ක්‍ෂුද්‍ර ජිවියන්ට අපිව පේන්නේ නෑ වගේ තමයි.කුම්බියන්ට අපේ සම්පුර්ණ body එකම පේන්නේ නෑ වගේ.
![]()
යකෝ මේ ඔක්කොම ඉවරයි නිවන් දැක්කම.![]()
But ඔය hemadema වෙනවා බ්‍රෝ.But oya mukuth karala ne.niwanema idagena film ekak balala![]()
මට වෙලා තියෙන්නේ මම සිතුවිලි අස්සේ හිර වෙනවා බං....හිතලා හිතලා....හ්ම්ම්ම් ... Buddhism පැත්තෙන් උත්තරයක් දුන්නොත්, බුදුන් වහන්සේ හොයන්න එපා කියපු දේවලින් එකක් ඔය ... ( source - අචින්තෙය්ය සූත්‍රය )
ගිහියන් උමතු වෙනව කියල කියවල තියනව වැඩියෙන් හිතන්න ගියොත්.
ඒ නිසා ...
වයධම්මා සංඛාරා ... අප්පමාදේන සම්පාදේථ
Yes the power of illusionBut ඔය hemadema වෙනවා බ්‍රෝ.
ඔව් බං....හිතපන්කෝ උන් උන්ගේ හැටියට පට්ට ලොකු රොබෝ කෙනෙක් හැදුවා කියලා....හොඩ්ටම උන් එකෙක්ට නැගලා යන්න පුළුවන්....එතකොට ඒ රොබෝ අපේ ඇග ඇතුලත යවන්න උනත් පුළුවන් වෙනවනේ බංමේක හිතිලා තියනවා බන්. අපේ තාක්‍ෂනේ දැන් දියුණු නිසා අපිට ක්‍ෂුද්‍ර ජීවින්වබලන්න පුලුවන්. ක්‍ෂුද්‍ර ජීවියෝ වගේ ඉන්න අයත් කවදාහරි දියුණු වෙලා අපිව බලන මට්ටමට දියුණු වෙයිද නැද්ද කියලා උබලට හිතෙන්නෙ නැද්ද? උන් ඒ මට්ටමටදියුණු වෙද්දි අපි ඉදියිද? මේවා මාර ප්‍රශ්න බන්
මට ඒක තේරෙනවදරුනු වෙන්නේ ඇයි?
Stop excessive thinking 80% problems solvedමට වෙලා තියෙන්නේ මම සිතුවිලි අස්සේ හිර වෙනවා බං....හිතලා හිතලා....
උබ කියන්නේ මේ හැම දෙයක්ම මම කියන එක විතරයි කියලා ද...according to damma,
නැ, ඉවර වෙන්න මුකුත් පටන් ගත්තේ නැහැ කවදාවත්.
උපදිනවා කියන්නේ පන්චඋපානස්කන්ධය. ඉපදීම දුකක් කියන්නේ ලමයෙක් හෝ මොකෙක්හරි වෙලා ඉපදෙන එක නෙමෙයි. උපාදානය වෙන්නේ *අවිද්‍යාව* නිසා. ඒ නිසා තමයි පේන, ඇහෙන, දැනෙන දේවල් සහ පේන, ඇහෙන, දැනෙන කෙනෙක් (මම) අරමුනු සමග ඒ ඒ මොහොතේදී ඉන්නවා/ තියෙනවා/ ඇත කියලා දැනෙන්නේ.
අපෝ බං ඒකනං හෙනම ගොබ්බ කතාවක්මේක හිතිලා තියනවා බන්. අපේ තාක්‍ෂනේ දැන් දියුණු නිසා අපිට ක්‍ෂුද්‍ර ජීවින්වබලන්න පුලුවන්. ක්‍ෂුද්‍ර ජීවියෝ වගේ ඉන්න අයත් කවදාහරි දියුණු වෙලා අපිව බලන මට්ටමට දියුණු වෙයිද නැද්ද කියලා උබලට හිතෙන්නෙ නැද්ද? උන් ඒ මට්ටමටදියුණු වෙද්දි අපි ඉදියිද? මේවා මාර ප්‍රශ්න බන්

මට ඒක තේරෙනව
පිලිගන්න හිතට දුකයි
උබ කියන්නේ මේ හැම දෙයක්ම මම කියන එක විතරයි කියලා ද...
