මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    භාහිර ලෝකෙට කිසිම අර්ථයක් නෑ බං
    අපි තමා අර්ථයක් ඒකට දෙන්නෙ
    ගද සුවද
    පාට වර්ණ
    හොද නරක
    ලග දුර
    අතිතය වර්තමානය අනාගතය
    මේව සේරම අපේ ඔලුවෙන් හදාගත්ත දේවල්..
    එක හරි...
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    ඒකනේ බං.... අඩෝ එහෙම උනොත් ඉවරයි
    ඉතින් හොඳයිනෙ යකෝ. උපදිනවා, මැරෙනවා ආයෙමත් උපදිනවා, මැරෙනවා , මනුස්සෙක් උනොත් ඉස්කෝලෙ යන්න වෙනවා, මැරීගෙන පාඩම් කරන්න වෙනවා, විභාග ලියන්න වෙනවා, ෆේල් උනොත් ආය ලියන්න වෙනවා, ජොබ් හොයන්න වෙනවා, ජොබක් කරන්න් වෙනවා, කසාද බඳින්න වෙනවා, ළමයි හදන්න වෙනවා, උන්ට උගන්නන්න නැහෙන්න වෙනවා, ගෙවල් හදන්න වෙනවා, සමාජෙත් එක්ක ඇරගන්න වෙනවා, ලෙඩ උනොත් widawanna වෙනවා, තව කොච්චර දේවල්ද? සතෙක් උනත් එච්චරයි.
    කල්පනා කරලා බලන්න. 🤏
    යකෝ මේ ඔක්කොම ඉවරයි නිවන් දැක්කම.🙂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,472
    67,811

    But oya mukuth karala ne.niwanema idagena film ekak balala :lol:
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    ඉතින් හොඳයිනෙ යකෝ. උපදිනවා, මැරෙනවා ආයෙමත් උපදිනවා, මැරෙනවා , මනුස්සෙක් උනොත් ඉස්කෝලෙ යන්න වෙනවා, මැරීගෙන පාඩම් කරන්න වෙනවා, විභාග ලියන්න වෙනවා, ෆේල් උනොත් ආය ලියන්න වෙනවා, ජොබ් හොයන්න වෙනවා, ජොබක් කරන්න් වෙනවා, කසාද බඳින්න වෙනවා, ළමයි හදන්න වෙනවා, උන්ට උගන්නන්න නැහෙන්න වෙනවා, ගෙවල් හදන්න වෙනවා, සමාජෙත් එක්ක ඇරගන්න වෙනවා, ලෙඩ උනොත් widawanna වෙනවා, තව කොච්චර දේවල්ද? සතෙක් උනත් එච්චරයි.
    කල්පනා කරලා බලන්න. 🤏
    යකෝ මේ ඔක්කොම ඉවරයි නිවන් දැක්කම.🙂
    මෙහෙම හිතපාංකෝ.... මම විතරක් නිවන් දැක්කට කාමක් නෑ.... ඔක්කොම නැති වෙලා ගියොත්....
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    මන් පොර ව ෆලෝ කරනවා බං...වීඩියෝ එකක් දාපු ගමන් බලනවා.... ඒ වා බැලුවම ඒ තිංකින් එක අස්සේ හිර වෙනවා පැය ගානකට.... ඔහේ... දන් නෑ මොකද්ද වෙන්නේ වටේට කියලා වත්

    හ්ම්ම්ම් ... Buddhism පැත්තෙන් උත්තරයක් දුන්නොත්, බුදුන් වහන්සේ හොයන්න එපා කියපු දේවලින් එකක් ඔය ... ( source - අචින්තෙය්ය සූත්‍රය )

    ගිහියන් උමතු වෙනව කියල කියවල තියනව වැඩියෙන් හිතන්න ගියොත්.

    ඒ නිසා ...

    වයධම්මා සංඛාරා ... අප්පමාදේන සම්පාදේථ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,011
    15,490
    113
    New Zealand
    උඹට මෙහෙම හිතිලා නැද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ atom එකක්. පෘතිවිය ඇතුළු අනෙක් ග්‍රහලෝක ඉලෙක්ට්‍රොන එකතකොට සුර්යා කියන්නේ nucleus එක. අපිට වඩා ලොකු ජීවින් තව ඉන්නවා. ඒ අය අපට පේන්නේ නෑ. හරියට ක්‍ෂුද්‍ර ජිවියන්ට අපිව පේන්නේ නෑ වගේ තමයි. 🤷🏻‍♂️ කුම්බියන්ට අපේ සම්පුර්ණ body එකම පේන්නේ නෑ වගේ. 🤔
    මේක හිතිලා තියනවා බන්. අපේ තාක්‍ෂනේ දැන් දියුණු නිසා අපිට ක්‍ෂුද්‍ර ජීවින්වබලන්න පුලුවන්. ක්‍ෂුද්‍ර ජීවියෝ වගේ ඉන්න අයත් කවදාහරි දියුණු වෙලා අපිව බලන මට්ටමට දියුණු වෙයිද නැද්ද කියලා උබලට හිතෙන්නෙ නැද්ද? උන් ඒ මට්ටමටදියුණු වෙද්දි අපි ඉදියිද? මේවා මාර ප්‍රශ්න බන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යකෝ මේ ඔක්කොම ඉවරයි නිවන් දැක්කම.🙂

    according to damma,

    නැ, ඉවර වෙන්න මුකුත් පටන් ගත්තේ නැහැ කවදාවත්.

    උපදිනවා කියන්නේ පන්චඋපානස්කන්ධය. ඉපදීම දුකක් කියන්නේ ලමයෙක් හෝ මොකෙක්හරි වෙලා ඉපදෙන එක නෙමෙයි. උපාදානය වෙන්නේ *අවිද්‍යාව* නිසා. ඒ නිසා තමයි පේන, ඇහෙන, දැනෙන දේවල් සහ පේන, ඇහෙන, දැනෙන කෙනෙක් (මම) අරමුනු සමග ඒ ඒ මොහොතේදී ඉන්නවා/ තියෙනවා/ ඇත කියලා දැනෙන්නේ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    හ්ම්ම්ම් ... Buddhism පැත්තෙන් උත්තරයක් දුන්නොත්, බුදුන් වහන්සේ හොයන්න එපා කියපු දේවලින් එකක් ඔය ... ( source - අචින්තෙය්ය සූත්‍රය )

    ගිහියන් උමතු වෙනව කියල කියවල තියනව වැඩියෙන් හිතන්න ගියොත්.

    ඒ නිසා ...

    වයධම්මා සංඛාරා ... අප්පමාදේන සම්පාදේථ
    මට වෙලා තියෙන්නේ මම සිතුවිලි අස්සේ හිර වෙනවා බං....හිතලා හිතලා....
     
    • Like
    Reactions: Yeezus

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    මේක හිතිලා තියනවා බන්. අපේ තාක්‍ෂනේ දැන් දියුණු නිසා අපිට ක්‍ෂුද්‍ර ජීවින්වබලන්න පුලුවන්. ක්‍ෂුද්‍ර ජීවියෝ වගේ ඉන්න අයත් කවදාහරි දියුණු වෙලා අපිව බලන මට්ටමට දියුණු වෙයිද නැද්ද කියලා උබලට හිතෙන්නෙ නැද්ද? උන් ඒ මට්ටමටදියුණු වෙද්දි අපි ඉදියිද? මේවා මාර ප්‍රශ්න බන්
    ඔව් බං....හිතපන්කෝ උන් උන්ගේ හැටියට පට්ට ලොකු රොබෝ කෙනෙක් හැදුවා කියලා....හොඩ්ටම උන් එකෙක්ට නැගලා යන්න පුළුවන්....එතකොට ඒ රොබෝ අපේ ඇග ඇතුලත යවන්න උනත් පුළුවන් වෙනවනේ බං
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    according to damma,

    නැ, ඉවර වෙන්න මුකුත් පටන් ගත්තේ නැහැ කවදාවත්.

    උපදිනවා කියන්නේ පන්චඋපානස්කන්ධය. ඉපදීම දුකක් කියන්නේ ලමයෙක් හෝ මොකෙක්හරි වෙලා ඉපදෙන එක නෙමෙයි. උපාදානය වෙන්නේ *අවිද්‍යාව* නිසා. ඒ නිසා තමයි පේන, ඇහෙන, දැනෙන දේවල් සහ පේන, ඇහෙන, දැනෙන කෙනෙක් (මම) අරමුනු සමග ඒ ඒ මොහොතේදී ඉන්නවා/ තියෙනවා/ ඇත කියලා දැනෙන්නේ.
    උබ කියන්නේ මේ හැම දෙයක්ම මම කියන එක විතරයි කියලා ද...
     
    AnuradhaRa

    Well-known member
  • මේක හිතිලා තියනවා බන්. අපේ තාක්‍ෂනේ දැන් දියුණු නිසා අපිට ක්‍ෂුද්‍ර ජීවින්වබලන්න පුලුවන්. ක්‍ෂුද්‍ර ජීවියෝ වගේ ඉන්න අයත් කවදාහරි දියුණු වෙලා අපිව බලන මට්ටමට දියුණු වෙයිද නැද්ද කියලා උබලට හිතෙන්නෙ නැද්ද? උන් ඒ මට්ටමටදියුණු වෙද්දි අපි ඉදියිද? මේවා මාර ප්‍රශ්න බන්
    අපෝ බං ඒකනං හෙනම ගොබ්බ කතාවක් :ROFLMAO:
    ආතල් කුඩු කෙරුව බං උඹ :frown:
     
    Last edited:
    • Haha
    Reactions: Martian Professor

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට ඒක තේරෙනව
    පිලිගන්න හිතට දුකයි

    පිලිගන්නේ ඇයි මොකක්හරි? මොනාත් පිලිගන්න ඕන්නැහැ.
    තේරුම් ගන්නවා කියන්නේ, මොහොත තුල බාහිර ආයතන වලින් එන සජ්ජා ටිකක් අපි ලේබල් කරලා හදා ගත්ත තේරුම් ටිකක් ග්‍රහනය කර ගන්න එක.

    සජ්ජා සජ්ජා මාත්‍රයෙන් ගත්තනම් ප්‍රශ්න මුකුත් නැහැ.

    උබ කියන්නේ මේ හැම දෙයක්ම මම කියන එක විතරයි කියලා ද...

    හැම දේම, නැත්තම් *ලෝකය* ගොඩනැගෙන්නේ/ උපදින්නේ/ ඇතිවෙන්නේ.. *මම* ත් එක්කමයි.
     
    • Love
    Reactions: Martian Professor