මිදි කමුද සිංහලයෝ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මිදි කමුද සිංහලයෝ?


    මිදී කන්න කැමති සින්හලයොන්ට තියෙන එක ප්‍රශ්නයක් ගැන තමයි අද කියන්න යන්නේ. :P
    කව්රුත් මිදී කන්න ගොඩක් ආසයිනේ. ඒත් මිදී හොඳට හෝදන්න ඕනේ කන්න ඉස්සර වෙලා. මොකද මිදී වෙළඳ පොලට එන්න කලින් ඒවට ගොඩක් බෙහෙත් එහෙම ගහනවා කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න. :yes:

    nmffus.jpg


    ඉතින් මේ මිදී වල තියන සුදු පාට ෆන්ගස් වගේ එක ගොඩක් වෙලාවට කොච්චර හේදුවත් යන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ සුදු පාට ෆන්ගස් වගේ තියන ඒවා යවාගන්න හොඳම දේ තමයි ටූත්පේස්ට් වතුර.

    2efp2yf.jpg

    මුලින්ම වතුර භාජනයකට ටූත්පෙස්ට් ස්වල්පයක් අරගෙන වතුරේ හොඳට දිය කරගන්න මෙන්න මේ විදියට

    2lb2kiu.jpg

    ඊට පස්සේ රිකිලි වලින් කඩා ගත්තු මිදී මේ ටූත් පෙස්ට් වතුර වලට දාලා හොඳින් හෝදගන්න ඕනේ

    2zxnk39.jpg

    හොඳට ටූත් පේස්ට් වතුර යනකන් පිරිසිඳු ජලයේ හොද ගන්න.

    6sbbcn.jpg


    දැන් මිදී කන්න පුළුවන් කිසිම විස බීජයක් නැතුව.


    2hrj3bm.jpg


    මේක අනිත් සින්හලුන්ටත් දැන ගන්න BUMP එකක් දාගෙන යන්න සිංහලයෝ... :D:D:D:D
    කැමතිනම් රෙපකුත් දීලම යන්න... :P:P:P
     
    • Like
    Reactions: djjaya

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ පෝස්ට් එක ගෙඩි පිටින්ම කොපි පේස්ට් කරා නේද සිංහලයෝ :angry::angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1600704

    අම්මටසිරි කිව්වලු. අඩෝ මට මේක mail එකක් ආපු එකක් බන්. දැක්ක ගමන් දැම්මා. උඹ දාල කියල දැක්කේ නෑ බන් සිරාවටම. දැන් මොකද කරන්නේ? අඩෝ මම උඹෙන් නම් හොරකම් කලේ නෑ මචන්. සිරාවටම. :(:(:(
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අම්මටසිරි කිව්වලු. අඩෝ මට මේක mail එකක් ආපු එකක් බන්. දැක්ක ගමන් දැම්මා. උඹ දාල කියල දැක්කේ නෑ බන් සිරාවටම. දැන් මොකද කරන්නේ? අඩෝ මම උඹෙන් නම් හොරකම් කලේ නෑ මචන්. සිරාවටම. :(:(:(

    දැන් ඉතින් මොනවා කරන්ඩද? ටූත් පේස්ට් වතුරෙන් හෝදලා මිදි කාපන්. :angry::P
     
    • Like
    Reactions: JesonRulez