මිදි කමුද සිංහලයෝ?
මිදී කන්න කැමති සින්හලයොන්ට තියෙන එක ප්රශ්නයක් ගැන තමයි අද කියන්න යන්නේ.
කව්රුත් මිදී කන්න ගොඩක් ආසයිනේ. ඒත් මිදී හොඳට හෝදන්න ඕනේ කන්න ඉස්සර වෙලා. මොකද මිදී වෙළඳ පොලට එන්න කලින් ඒවට ගොඩක් බෙහෙත් එහෙම ගහනවා කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න.
ඉතින් මේ මිදී වල තියන සුදු පාට ෆන්ගස් වගේ එක ගොඩක් වෙලාවට කොච්චර හේදුවත් යන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ සුදු පාට ෆන්ගස් වගේ තියන ඒවා යවාගන්න හොඳම දේ තමයි ටූත්පේස්ට් වතුර.
මුලින්ම වතුර භාජනයකට ටූත්පෙස්ට් ස්වල්පයක් අරගෙන වතුරේ හොඳට දිය කරගන්න මෙන්න මේ විදියට
ඊට පස්සේ රිකිලි වලින් කඩා ගත්තු මිදී මේ ටූත් පෙස්ට් වතුර වලට දාලා හොඳින් හෝදගන්න ඕනේ
හොඳට ටූත් පේස්ට් වතුර යනකන් පිරිසිඳු ජලයේ හොද ගන්න.
දැන් මිදී කන්න පුළුවන් කිසිම විස බීජයක් නැතුව.

මේක අනිත් සින්හලුන්ටත් දැන ගන්න BUMP එකක් දාගෙන යන්න සිංහලයෝ... 

කැමතිනම් රෙපකුත් දීලම යන්න...

කැමතිනම් රෙපකුත් දීලම යන්න...