මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    මේකෙ උන් මූ කියන මේ කතාවත් සිරා අරගෙන සැර කමෙන්ට් ටිකක් දායි තව ටිකකින් 😂😂
    දාල නේ... ඒක තමයි මාත් බැලුවේ. මූ නේ අර පලවෙනි පාරට ගෙදරට සතියකට කන බොන බඩු ටික ගෙනල්ල video එකක් දැම්මේ ?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    දාල නේ... ඒක තමයි මාත් බැලුවේ. මූ නේ අර පලවෙනි පාරට ගෙදරට සතියකට කන බොන බඩු ටික ගෙනල්ල video එකක් දැම්මේ ?
    ඔව් ඔව් ඕක වගේ තමයි මටත් මතක. මූ කොහොමත් පිස්සු තද උන මෝඩයෙක් මේකෙ උන්ව හොදට අවුස්සල ඌ ආතල් එක ගන්නව. එක අතකින් උගෙ ලෙඩේ නිසානෙ එහෙම කරන්නෙත්.😕
     
    • Like
    Reactions: TNHM

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මට කොතනද වැරදුනේ
    8.6 ද
    1630992159897.png
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    Developer ල 8ක් එක්ක අවුරුදු 2ක් 😶
    පියෝ php වලින්ද කරන්නේ? Framework එකක් පාවිච්චි කරනවද? Wordpress වලින් සයිට් අටවන අනාථ සිංහලු ටිකක් නම් ඔය ගානට හොයාගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය දැනීම නැති intern හොයන අනාථ සිංහලූ ටිකක් හොයාගන්න පුළුවන්. පුළුවන් නම් ඕකේ requrement එකේ බේසික් idea එක ගන්න පුළුවන් දෙයක් ශෙයා කරන්න ඕපන් සෝස් ප්‍රෝජෙක්ට් එකක් හොයලා දෙන්නම් ලෝගෝ එකයි නමයි වෙනස් කරලා සල්ලි ඔක්කම උබම ගනින්
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සසි නංගිව ගනින්කෝ..........
     
    • Like
    Reactions: TNHM

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔය ඔට්ටපාලු club එකේ හුගක් ඉන්නේ හරක් කියලා අහලා තිබ්බට මෙහෙම KuKu පකා වගේ රට හරක් ඉන්නවා කියලා අද තමයි දැන ගත්තේ :ROFLMAO:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,656
    1
    4,508
    113
    Matale
    ochchara padi denna epa bn. kanna bonna witarak dunnama hodatama ati.
    කන්න බොන්න දෙන එකත් වැඩී මට හිතෙන්නෙ. බස් එකේ නම් එන්නෙ බස් එකට යන ගාන බලල දීපන්. කොරොනා කාලෙ රස්සවකට යනව කියන එකත් වටිනවනෙ බන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Qa kianne mokakda kianna danne na. Habai mama kamathiy seeniy kahai gasui denawa nam salli wenuwata
     
    • Like
    Reactions: TNHM

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    පිස්සුද යකෝ පඩි ගෙවන්න එපා. .
    ලසන්තගේ ෆොටෝ එකක් පෙන්නපන්. . හීන වලට යන්නනම් මහන්සි වෙන්න ඕනා අවුරුදු 2ක් කට්ට කන්න ඕනා කියපන්. .
    25000 කෝස් එක කරලා ඉගෙනගන්න ටික නිකන්ම ඉගෙනගන්න පුලුවන් කියපන්. .
    කට්ටිය නිකන්ම ඔය වැඩ ටික කරලා දෙයි. .
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Developer ල 8ක් එක්ක අවුරුදු 2ක් 😶
    පියෝ php වලින්ද කරන්නේ? Framework එකක් පාවිච්චි කරනවද? Wordpress වලින් සයිට් අටවන අනාථ සිංහලු ටිකක් නම් ඔය ගානට හොයාගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය දැනීම නැති intern හොයන අනාථ සිංහලූ ටිකක් හොයාගන්න පුළුවන්. පුළුවන් නම් ඕකේ requrement එකේ බේසික් idea එක ගන්න පුළුවන් දෙයක් ශෙයා කරන්න ඕපන් සෝස් ප්‍රෝජෙක්ට් එකක් හොයලා දෙන්නම් ලෝගෝ එකයි නමයි වෙනස් කරලා සල්ලි ඔක්කම උබම ගනින්
    මු මේ මුගේ ඊයේ රෑ දැකපු හීනේ ලියලා තියෙන්නේ. සීරියස් ගන්ඩ එපා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ උබ නේද අර අක්කටයි උබටයි කන්න කෑම හදන කෙනාට පට්ට ගණන් ගෙවනවා කියලා පොස්ට් එක දැම්මේ....
    එත් ඩිවෙලොපර් ට ජොබ් එක ෆොටෝ ලැබ් එකක ෆොටෝ ඩිවෙලොපර් ද ?
     
    • Like
    Reactions: TNHM