දාල නේ... ඒක තමයි මාත් බැලුවේ. මූ නේ අර පලවෙනි පාරට ගෙදරට සතියකට කන බොන බඩු ටික ගෙනල්ල video එකක් දැම්මේ ?මේකෙ උන් මූ කියන මේ කතාවත් සිරා අරගෙන සැර කමෙන්ට් ටිකක් දායි තව ටිකකින්![]()
දාල නේ... ඒක තමයි මාත් බැලුවේ. මූ නේ අර පලවෙනි පාරට ගෙදරට සතියකට කන බොන බඩු ටික ගෙනල්ල video එකක් දැම්මේ ?මේකෙ උන් මූ කියන මේ කතාවත් සිරා අරගෙන සැර කමෙන්ට් ටිකක් දායි තව ටිකකින්![]()
ඔව් ඔව් ඕක වගේ තමයි මටත් මතක. මූ කොහොමත් පිස්සු තද උන මෝඩයෙක් මේකෙ උන්ව හොදට අවුස්සල ඌ ආතල් එක ගන්නව. එක අතකින් උගෙ ලෙඩේ නිසානෙ එහෙම කරන්නෙත්.දාල නේ... ඒක තමයි මාත් බැලුවේ. මූ නේ අර පලවෙනි පාරට ගෙදරට සතියකට කන බොන බඩු ටික ගෙනල්ල video එකක් දැම්මේ ?
holy sheet...excel sheet uth gahala
කන්න බොන්න දෙන එකත් වැඩී මට හිතෙන්නෙ. බස් එකේ නම් එන්නෙ බස් එකට යන ගාන බලල දීපන්. කොරොනා කාලෙ රස්සවකට යනව කියන එකත් වටිනවනෙ බන්ochchara padi denna epa bn. kanna bonna witarak dunnama hodatama ati.
ඔය ගානට නම වැගන් ආර් 2017 වගේ එකක් තමයි මූට ගන්න වෙන්නෙමිනිස්සු පස්සෙ හොයාගන්න පුලුවන්. දැන් v8 එකක් ගනින්.
මු මේ මුගේ ඊයේ රෑ දැකපු හීනේ ලියලා තියෙන්නේ. සීරියස් ගන්ඩ එපාDeveloper ල 8ක් එක්ක අවුරුදු 2ක්
පියෝ php වලින්ද කරන්නේ? Framework එකක් පාවිච්චි කරනවද? Wordpress වලින් සයිට් අටවන අනාථ සිංහලු ටිකක් නම් ඔය ගානට හොයාගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය දැනීම නැති intern හොයන අනාථ සිංහලූ ටිකක් හොයාගන්න පුළුවන්. පුළුවන් නම් ඕකේ requrement එකේ බේසික් idea එක ගන්න පුළුවන් දෙයක් ශෙයා කරන්න ඕපන් සෝස් ප්‍රෝජෙක්ට් එකක් හොයලා දෙන්නම් ලෝගෝ එකයි නමයි වෙනස් කරලා සල්ලි ඔක්කම උබම ගනින්
මුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24