මී සින්දුව මුකක්ඩ...
ඉස්සර ජාතික එකේ ගියපු ඩ්රාම එහෙක තීම් සෝන් එකක්....අවුරුදු 15 විතර කලින්...ඒ දවස් වල මන් හෙන ආසම එකක්...හරියටම මුලක් මැදක් අගක් මතක නෑ...තැනින් තැන මතක..පොඩි එකානෙ එතකොට....මෙන්න වචන "තරු ඇහැරෙන හැන්දෑවට......කතාකරන ඇසිපිය ලග......ආදරයේ අනන්තයට....//"(හරියටම මතක නෑ...තැනින් තැන තමා ඔය )ට්රයි එකක් දීල බලන්නකෝ...වචන ටික හරි...