මී සින්දුව මුකක්ඩ...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මී සින්දුව මුකක්ඩ...

    ඉස්සර ජාතික එකේ ගියපු ඩ්‍රාම එහෙක තීම් සෝන් එකක්....අවුරුදු 15 විතර කලින්...ඒ දවස් වල මන් හෙන ආසම එකක්...හරියටම මුලක් මැදක් අගක් මතක නෑ...තැනින් තැන මතක..පොඩි එකානෙ එතකොට....මෙන්න වචන "තරු ඇහැරෙන හැන්දෑවට......කතාකරන ඇසිපිය ලග......ආදරයේ අනන්තයට....//"(හරියටම මතක නෑ...තැනින් තැන තමා ඔය )ට්‍රයි එකක් දීල බලන්නකෝ...වචන ටික හරි...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    thawath oya wage patta theme song ekak giya machan dedunu palama kiyala drama eheka...kamal addararachchi wage mathaka widihata kiyanne...mathakada...
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    අඩෝ මමත් ආසම සින්දුවක්
    සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිවුනෙ මේක
    තෑන්ස්ක් බන් :love: