මුඛ_සංසර්ගයේ

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එතින් යකො ඔක අන්තිමට මුත්‍ර මාර්ගයෙන් හු** ලගට අඇවිල්ල ආපහු උඩට යන්න පුලුවන් නේද?
    :confused:
    ගර්බාශයට එතකොට ගැබ් ගන්න හැකියාවක් තියනවා නෙද :(

    මචන් ආහාර ජීරණ පද්ධතිය මුඛයෙන් පටන් අරන් ගුදයෙන් ඉවර වෙන්නෙ. ඒක කොහෙන් වත් මුත්රාශයට වත් මුත්‍ර මාර්ගයට වත් සම්බන්ධ නෑ. ඒක වෙනමම පද්ධතියක්. මුඛයෙන් ශුක්‍රානු ඇතුල් උනොත් ආමාශයට ගිහින් හයිඩ්රො කෝල්රික් අම්ල පාරවල් කාල මැරිල ගුද මාර්ගයෙන් එලියට එන්නෙ :P
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,259
    113
    Mars
    පිස්සුද බං ?
    ශුක්‍රානු ආහාර ජිරනය වෙනකොට එවත් ජිරනය වෙනවා ශුක්‍රානු වල තියෙන්නෙ පොටින් අන්ශු
    එවා ජිරනය වෙලා විනාශ වෙලා යනවා කිසිම ශුක්‍රානුවක් මුත්‍රා මාර්ගයෙන් එන්නෙ නැ :rofl:
    උබ කන දෙවල් උබට මුත්‍රා මාර්ගයෙන් ඇවිල්ලා තියෙනවද ? :lol:

    atta machan....Amashayai garbashei connect wena ekama point eka wenne kalalayak set unama witarai..
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    බැරිනම් එහෙම වෙන්නේ නැත්තේ ඇයි හේතුව කියපන්

    ahawal ekai katai kiyanne dekak bola

    mehema hithapan kella kana miris/sara jaathi ahawal eka paththata yanawanam eki indala hamaarai nee???? :lol::lol::lol:
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    nehe ban. katin ethulu unama amasheta yanne. kellata proteins thiyena kemak kewa kiyala hithaganna kiyanna.

    ඒක නිකන් පිටි තෙලට දැම්මම කැවුම්. වතුරට දැමම පාප්ප. ඒ වගෙ සීන් එකක්. දාන තැන අනුව ප්‍රතිපලේ වෙනස්


    හරියටම හරි මචන්
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    nehe ban. katin ethulu unama amasheta yanne. kellata proteins thiyena kemak kewa kiyala hithaganna kiyanna.

    ඒක නිකන් පිටි තෙලට දැම්මම කැවුම්. වතුරට දැමම පාප්ප. ඒ වගෙ සීන් එකක්. දාන තැන අනුව ප්‍රතිපලේ වෙනස්

    grt answer...
    its a kind of a protein dude....
    so don't afraid...keep ur wrk well !!!
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මගුලක් කතාකරනවා
    එහෙනම් මට පඩිපෙල වගෙ ලමයි ඉන්න ඔනි
    :lol::lol: