මුන් බලහල්ලකෝ... 😏

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔතන කොල්ල කවුද, කෙල්ල කවුද?

    මොනා වුනත් ඒක කැරි වැඩක් තමා. මම සෙට් වෙලා ඉදිය එකියක් "ඒකිගෙ ෆ්‍රස්ට් එක බ්‍රේකප් වෙලා ආයෙ සෙට් වුන එකා එක්ක මගෙ එක්ක ලව් එක තියෙද්දිත් ඒකි මැසේජ් කලා, මගෙන් බ්‍රේකප් වුනාමත් ඒකි ඒකිගෙ ෆ්‍රස්ට් ලව් එක එක්ක තවමත් මැසේජ් කරනවා" ඒකි කොච්චර කීවත් නවත්තන්නෙත් නෑ ඒක, දවසක උගෙන් ඇරගෙනම තමා නවත්තන්නෙ.:baffled:
    ඩිප්‍රෙසන් බ්‍රෝ :( කල්පනා කරල වැඩක් නෑ ඕව.
    Oya kolla kellata msg eka dala atte
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    ඔය වගේ ඒව නම් මට කන්ෆටබල් නැහැ. සමහරු මැරි කරලත් ඔහොම ඉන්නවා.
    කලින් පාට්නර් කෙනෙක් ඉදිය එක නෙමෙයි අවුල.

    Affairs nevei. bandalath connection thiyanava. Liz Taylor keepa vitak banda. Kalin bandapu minihava banda avastha 2 kuth thibba. :)
    Venvena vidiha. hethu thamai balapaanne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,950
    113
    34
    Kalutara
    ඔය වගේ ඒව නම් මට කන්ෆටබල් නැහැ. සමහරු මැරි කරලත් ඔහොම ඉන්නවා.
    කලින් පාට්නර් කෙනෙක් ඉදිය එක නෙමෙයි අවුල.
    මටත් එහෙමයි බන්. මම වුනත් කලින් එකීව බ්ලොක් කරල තිබ්බෙ. දැන් නම් නම්බර්ස් මතකත් නෑ. එෆ්බී එකෙත් නෑ. මොකද උන්ට වෙන උන් ඉන්නව නම් අපි මැසේජ් කරන්න ඕන නෑනෙ. එහෙම කලොත් දැන් ඉන්න එකාට කරන්නෙ අසාධාරනයක්. ඒකි නම් ඕන එකෙක් එක්ක යයි දැන් එකෙක් හිටියත්. ඒක ඉතින් වේසකමනෙ. ඒ වුනාට අපි එහෙම හැසිරෙන්න ඕන නෑනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දාලා ගිය උන් එක්ක මැසේජ් කරන්න පිස්සුද බන්. ඒ මදිවට පත හෑල්ලකුත් ලියලා ඒකට. නෙදකින්. ගියා නම් ගියා, එච්චරයි. ඊළඟට අනික. ගිය උන් එක්ක මැසේජ් කලාම දැන් ඉන්න එකාටත් කරන්නේ අසාධාරණයක් නෙමෙයිද.. 😖

    කැම්පස් ගියත් ඌට ආයෙ කෙල්ලෙක් සෙට්වෙලා නැතුව ඇති. පරණ එකේම එල්ලෙන්නෙ ඒකයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Affairs nevei. bandalath connection thiyanava. Liz Taylor keepa vitak banda. Kalin bandapu minihava banda avastha 2 kuth thibba. :)
    Venvena vidiha. hethu thamai balapaanne.
    සෙලිබ්‍රිටීස්ලා කොහොමත් අවුල්නෙ:confused2:
    මටත් එහෙමයි බන්. මම වුනත් කලින් එකීව බ්ලොක් කරල තිබ්බෙ. දැන් නම් නම්බර්ස් මතකත් නෑ. එෆ්බී එකෙත් නෑ. මොකද උන්ට වෙන උන් ඉන්නව නම් අපි මැසේජ් කරන්න ඕන නෑනෙ. එහෙම කලොත් දැන් ඉන්න එකාට කරන්නෙ අසාධාරනයක්. ඒකි නම් ඕන එකෙක් එක්ක යයි දැන් එකෙක් හිටියත්. ඒක ඉතින් වේසකමනෙ. ඒ වුනාට අපි එහෙම හැසිරෙන්න ඕන නෑනෙ.

    ඉඩල හිටලා මනුස්ස කමට කතා කරන එක අවුලක් නැහැ හැබැයි දැන් ඔය මොන ෆ්රෙන්ඩ්ශිප් එක කිව්වත් , නිතරම මැස්සෙජ් කරනව නම් , ඒක වෙස්ටර්න් සොසයිටි එකේ උනත් අනුමත කරන්නෙ නැහැ. ඒ වගේ දෙයක් නම් අයින් වෙන එකමයි හොද. මොකද ඕක වෙනස්වෙ වෙන්නෙ නැහැ. ඕවා කියන්න කියන්නත් අපි හතුරෙක් වෙලා අනිත් පැත්තට යන්නෙ.

    මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස් කරන්න එපා,

    Squid Game එකේ අලීට උන දේ තමයි අන්තිමට වෙන්නෙ ටූ නයිස් උනාම.

    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,950
    113
    34
    Kalutara
    Hi
    Hi
    mee
    Ohh
    wadagath dekata newi itin , laptop eka kaduna
    math ennada hadanna yanna :) ......
    අඩෝ මම හිතුවෙ ලව් එකට කෙල වෙලා නිසා මගෙන් අහනව ඇති කියලනෙ හැම ලබ්බම. මම ඊයෙ රෑ මැසේජ් කලා වට්සැප් එකට. ඕෆ්ලයින් දාගෙන මල් කඩනව නේද කියල. උදේ රිඔලයි කරනව මොන මල්ද මම රෑට නිදි අපි දවල්ට මල් කඩන්නෙ කියල. මම කිව්ව අපරාදෙ BF එක්ක ඩිස්ප්ලේ දාන්න කොඹල ගියා නම් දවසම ඉඳල එන්න තිබ්බනෙ කියල. තාම රිප්ලයි නෑ.
    මොන හුත්තක්ද බන් කොල්ලෙක් ඉඳල මගෙන් අහන්නෙ හැම ලබ්බම. 🤮🤮🤮