Oya kolla kellata msg eka dala atteඔතන කොල්ල කවුද, කෙල්ල කවුද?
මොනා වුනත් ඒක කැරි වැඩක් තමා. මම සෙට් වෙලා ඉදිය එකියක් "ඒකිගෙ ෆ්‍රස්ට් එක බ්‍රේකප් වෙලා ආයෙ සෙට් වුන එකා එක්ක මගෙ එක්ක ලව් එක තියෙද්දිත් ඒකි මැසේජ් කලා, මගෙන් බ්‍රේකප් වුනාමත් ඒකි ඒකිගෙ ෆ්‍රස්ට් ලව් එක එක්ක තවමත් මැසේජ් කරනවා" ඒකි කොච්චර කීවත් නවත්තන්නෙත් නෑ ඒක, දවසක උගෙන් ඇරගෙනම තමා නවත්තන්නෙ.
ඩිප්‍රෙසන් බ්රෝකල්පනා කරල වැඩක් නෑ ඕව.

කල්පනා කරල වැඩක් නෑ ඕව.
