.
අනුර මේක කිව්වම එහෙම කරන්න බෑ කියල කෙස් පැලෙන තර්ක ගෙනාවේ. අන්තිමේ බුවාම කරලා. කිසිම ප්‍රතිපත්තියක් නැති මෝඩ මූසලයෝ
අපි තමයි නැති බැරි උන්.රනිල්ට පුලුවන්
අනුරටත් පුලුවන්

රනිල්ට පුලුවන්
අනුරටත් පුලුවන්

කලින් කරන්න බැ , කලොත් රට අයෙත් පරණ තත්වෙට වැටෙනවා කිව්වා දේවල් දැන් එයාම කරලා පෙන්නන දෙබිඩි වැඩේ තමා අව්ල , දැන් ඕකෙන් අඩු වෙන අදායම කොහෙන්ද cover කරගන්නේ කියලා ජොලි සීයා කියලා තියෙනවද ?දැන් එතකොට ඉස්සරහට payee tax එක අඩු උනොත් මොන ආණ්ඩුවකින් හරි ඒකට IMF එකත් එක්ක වැඩ කරල තියෙනේ රනිල් ද ?
npp ආණ්ඩුවක් ඇවිත් payee tax අඩු කරා / වෙනස් කරා කියලා නිව්ස් එකක් ඇවිත් ජෙප්පෝ අනුරය්ව උඩ දාන්න යද්දී මේ ත්‍රෙඩ් එක උඩට ආවොත් අවුල් නේ .![]()
![]()
දැන් එතකොට ඉස්සරහට payee tax එක අඩු උනොත් මොන ආණ්ඩුවකින් හරි ඒකට IMF එකත් එක්ක වැඩ කරල තියෙනේ රනිල් ද ?
npp ආණ්ඩුවක් ඇවිත් payee tax අඩු කරා / වෙනස් කරා කියලා නිව්ස් එකක් ඇවිත් ජෙප්පෝ අනුරය්ව උඩ දාන්න යද්දී මේ ත්‍රෙඩ් එක උඩට ආවොත් අවුල් නේ .![]()
![]()
payee එක අඩු කරන කතාවක් රනිල ඊයේ ට කලින් කිව්වේ නැද්ද ??රනිලනෙ කිව්වෙ ඕව අඩු කරන්න බෑ.
අඩු කරොත් IMF ණය නවත්තනවා.
සල්ලි හොයාගන්න බෑ.
මට තියෙන ලොකු ප්‍රශ්නයක් සල්ලි හොයාගන්න බෑ කිව්ව එකා දැන් කොහොමද සල්ලි නැතුව කරන්නෙ?
ඊටත් ලොකුම ප්‍රශ්නෙ ඇයි කැම්පේන් බයියන්ට අද ඒ ප්‍රශ්නෙ නැත්තෙ?![]()
PAYE අඩු කරන එක හොදයි. අන්තිමට කොහෙවත් ඉන්න Harsha තමයි ඔකෙන් චාටර් උනේ. ඌ පොළොවේ පස් කාපු නැති එක විතරයි DSA එක වෙනස් කරන්න බෑ කියල.බදු ප්‍රතිසංස්කරණ කොහෙත් වෙනවා. බදු ආදායම අඩු නම් තව ප්‍රතිශතයක් එකතු කරලා බද්ද වැඩි කරන එක සුපුරුදු දෙයක් නේ, ලංකාවේ ඕනෑතරම් ඒ දෙය වෙලා තියෙනවා, අපේක්ෂිත ඉලක්කය ඉක්මවල ආදායමක් ලැබුන නම් ප්‍රතිශතය අඩු කරන එක මෙතන වෙලා තියෙනවා. ඉතින් එක නරකද?
රනිලා ඕක සංශෝධනය කරන්න බැහැ කිව්වේ අඩු කරලා අපේක්ෂිත ඉලක්කය සපුරාගන්න බැරි වුනොත් කියල, එතකොට කලින්ට වඩා ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් බදු ගෙවන උන් තව බදු ගහන එකට තදින්ම විරුද්ධ වෙනවා. ඒ නිසයි ඌ කිව්වේ වෙනස් කරන්න දෙන්න බැහැ කියල.

රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ