මු එදා ඉඳලාම කලේ රටම බොරුවෙන් අන්දපු එක 😂😂

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    .

    අනුර මේක කිව්වම එහෙම කරන්න බෑ කියල කෙස් පැලෙන තර්ක ගෙනාවේ. අන්තිමේ බුවාම කරලා. කිසිම ප්‍රතිපත්තියක් නැති මෝඩ මූසලයෝ 😂😂🖐

    vSb63wo.jpeg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ponil dan wayasaka pissek, ada kiyana eka newei heta kiyanne.
    habai surangana katha kiyanna dassaya
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    දැන් එතකොට ඉස්සරහට payee tax එක අඩු උනොත් මොන ආණ්ඩුවකින් හරි ඒකට IMF එකත් එක්ක වැඩ කරල තියෙනේ රනිල් ද ?
    npp ආණ්ඩුවක් ඇවිත් payee tax අඩු කරා / වෙනස් කරා කියලා නිව්ස් එකක් ඇවිත් ජෙප්පෝ අනුරය්ව උඩ දාන්න යද්දී මේ ත්‍රෙඩ් එක උඩට ආවොත් අවුල් නේ . :baffled: :rofl:
     
    • Haha
    Reactions: Jack London

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    අනුරයා එන්න කලින්ම උගේ ප්‍රතිපතති වල තිබ්බ කරන්න බෑ, කරොත් පෝලිම් වල ඉන්න වෙනවා කිව ඒවා ටික ටික රනිලා කරනවනේ...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දැන් එතකොට ඉස්සරහට payee tax එක අඩු උනොත් මොන ආණ්ඩුවකින් හරි ඒකට IMF එකත් එක්ක වැඩ කරල තියෙනේ රනිල් ද ?
    npp ආණ්ඩුවක් ඇවිත් payee tax අඩු කරා / වෙනස් කරා කියලා නිව්ස් එකක් ඇවිත් ජෙප්පෝ අනුරය්ව උඩ දාන්න යද්දී මේ ත්‍රෙඩ් එක උඩට ආවොත් අවුල් නේ . :baffled: :rofl:
    කලින් කරන්න බැ , කලොත් රට අයෙත් පරණ තත්වෙට වැටෙනවා කිව්වා දේවල් දැන් එයාම කරලා පෙන්නන දෙබිඩි වැඩේ තමා අව්ල , දැන් ඕකෙන් අඩු වෙන අදායම කොහෙන්ද cover කරගන්නේ කියලා ජොලි සීයා කියලා තියෙනවද ? :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    දැන් එතකොට ඉස්සරහට payee tax එක අඩු උනොත් මොන ආණ්ඩුවකින් හරි ඒකට IMF එකත් එක්ක වැඩ කරල තියෙනේ රනිල් ද ?
    npp ආණ්ඩුවක් ඇවිත් payee tax අඩු කරා / වෙනස් කරා කියලා නිව්ස් එකක් ඇවිත් ජෙප්පෝ අනුරය්ව උඩ දාන්න යද්දී මේ ත්‍රෙඩ් එක උඩට ආවොත් අවුල් නේ . :baffled: :rofl:

    රනිලනෙ කිව්වෙ ඕව අඩු කරන්න බෑ.
    අඩු කරොත් IMF ණය නවත්තනවා.
    සල්ලි හොයාගන්න බෑ.

    මට තියෙන ලොකු ප්‍රශ්නයක් සල්ලි හොයාගන්න බෑ කිව්ව එකා දැන් කොහොමද සල්ලි නැතුව කරන්නෙ?

    ඊටත් ලොකුම ප්‍රශ්නෙ ඇයි කැම්පේන් බයියන්ට අද ඒ ප්‍රශ්නෙ නැත්තෙ? 😹😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    රනිලනෙ කිව්වෙ ඕව අඩු කරන්න බෑ.
    අඩු කරොත් IMF ණය නවත්තනවා.
    සල්ලි හොයාගන්න බෑ.

    මට තියෙන ලොකු ප්‍රශ්නයක් සල්ලි හොයාගන්න බෑ කිව්ව එකා දැන් කොහොමද සල්ලි නැතුව කරන්නෙ?

    ඊටත් ලොකුම ප්‍රශ්නෙ ඇයි කැම්පේන් බයියන්ට අද ඒ ප්‍රශ්නෙ නැත්තෙ? 😹😹😹
    payee එක අඩු කරන කතාවක් රනිල ඊයේ ට කලින් කිව්වේ නැද්ද ??
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    බදු ප්‍රතිසංස්කරණ කොහෙත් වෙනවා. බදු ආදායම අඩු නම් තව ප්‍රතිශතයක් එකතු කරලා බද්ද වැඩි කරන එක සුපුරුදු දෙයක් නේ, ලංකාවේ ඕනෑතරම් ඒ දෙය වෙලා තියෙනවා, අපේක්ෂිත ඉලක්කය ඉක්මවල ආදායමක් ලැබුන නම් ප්‍රතිශතය අඩු කරන එක මෙතන වෙලා තියෙනවා. ඉතින් එක නරකද?

    රනිලා ඕක සංශෝධනය කරන්න බැහැ කිව්වේ අඩු කරලා අපේක්ෂිත ඉලක්කය සපුරාගන්න බැරි වුනොත් කියල, එතකොට කලින්ට වඩා ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් බදු ගෙවන උන් තව බදු ගහන එකට තදින්ම විරුද්ධ වෙනවා. ඒ නිසයි ඌ කිව්වේ වෙනස් කරන්න දෙන්න බැහැ කියල.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    බදු ප්‍රතිසංස්කරණ කොහෙත් වෙනවා. බදු ආදායම අඩු නම් තව ප්‍රතිශතයක් එකතු කරලා බද්ද වැඩි කරන එක සුපුරුදු දෙයක් නේ, ලංකාවේ ඕනෑතරම් ඒ දෙය වෙලා තියෙනවා, අපේක්ෂිත ඉලක්කය ඉක්මවල ආදායමක් ලැබුන නම් ප්‍රතිශතය අඩු කරන එක මෙතන වෙලා තියෙනවා. ඉතින් එක නරකද?

    රනිලා ඕක සංශෝධනය කරන්න බැහැ කිව්වේ අඩු කරලා අපේක්ෂිත ඉලක්කය සපුරාගන්න බැරි වුනොත් කියල, එතකොට කලින්ට වඩා ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් බදු ගෙවන උන් තව බදු ගහන එකට තදින්ම විරුද්ධ වෙනවා. ඒ නිසයි ඌ කිව්වේ වෙනස් කරන්න දෙන්න බැහැ කියල.
    PAYE අඩු කරන එක හොදයි. අන්තිමට කොහෙවත් ඉන්න Harsha තමයි ඔකෙන් චාටර් උනේ. ඌ පොළොවේ පස් කාපු නැති එක විතරයි DSA එක වෙනස් කරන්න බෑ කියල.
    මේවට කොහෙන්ද දන්නේ නෑ සල්ලි හොයා ගන්නේ? සජියා තව ටිකක් වැඩි කරලා කිව්වේ. :baffled:

    903a4d48-e592-461d-b20b-3d74cbf8e48d-jpeg.235105
     
    • Like
    Reactions: vibhashana