මෙකට මොක්ද කරන්නෙ
මචන්ලා මම කරන්නෙ sllives.com මෙ වෙබ් සයිට් එක අපි දාන හැම ශො එකක්ම මෙන්න මු sinhanada.net උස්සලා මුගෙ වගෙ දානවා මුලින්ම රිලිස් කරන්නෙත් මු කියලා දාල දැන් කිප පරක් හොදින් කිවා මෙ වැඩෙ කරන්න එපා කියලා එත් මෙ වැඩෙ මෙ යකා කරනවාමෙකට මොකක්ද කරන්න පුලුවන් වෙන්නෙ මචන්ලා ලොකු උදව්වක්..
me mage site eke ewa
https://imgur.com/Mp3Gf3S
me mu dana ewa
https://imgur.com/uxcMwj3