මෙකට මොක්ද කරන්නෙ

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබේ සින්දු වලට හිරු එකේ දානව වගේ background එකේ sllives.com කියල audio කෑල්ලක් හදල දහන්කෝ දාල නැත්තන් එහෙම. උබේ සයිට් එක free promote වෙනවා අනිත් උනුත් එකම දැම්මම.

    කැරි වැඩ කරන්න එපා යකෝ
    සින්දු අහන්නත් එපා වෙනවා ඔය වගේ මැද්දෙන් ඕව දැම්ම ම