මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    රජයේ උන්ට තමයි බන් සැප. උන්ට මේ නිවාඩූත් තියනවා. ෂෝට් ලිව්ත් තියනවා, මොකක් හරි හදිසි වැඩක් කර ගන්න ග්‍රාමසේවක ගාවට, බැංකුවට යන්න ඕනි නම් හෙමින් සීරුවේ ගිහින් එන්න පුලුවන්.
    ඒත්ප්‍රයිවට් බහුතරය පෝයත් වැඩ.
     
    • Like
    Reactions: Honda.putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,089
    1
    61,287
    113
    Mother Earth
    Konakapala kenek ne? Pakistan walata giyama theth weida ? Me rate Buddhist nathi wenne na uba pas unath ballek wage
    නෑ ඉතින් බුද්ධාගම නැති වුණාම හොඳයි. එතකොට තමයි රට දිවුණු වෙන්න පටන් ගන්නෙ. 🤷‍♂️🙂

    Ai ponz lankave inne? plyanko ube religion eka tiyena ratakata
    එහෙම බෑ ලංකාවේ බුද්ධාගම නැති වුණ දවසට තමයි රට හොඳට දිවුණු වෙන්නේ. මම හිතුවේ මාලිමාව ආවම භූද්ධාගම නැති කරයි කියලා. 🤷‍♂️ ඒකයි මම උන්ට චන්දෙත් දුන්නේ. 🙄
    ------ Post added on Nov 26, 2024 at 3:38 PM
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Oya wage Aya wenna athi 5 ta iwara wela Enna oni job eka rata gana hithalama 10 wenakan idala gedara enne. Anit ayawath amaruwen danna gaman
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    උඹට ඕනෙනන් නිවාඩු දවසටත් ගිහින් වැඩ කරපන්. අපිට පුපේ අමාරුවක් නෑ එහෙම වැඩ කරන්න.
    වෙන රටක් ඇහැට දැකලවත් නැතුව වෙන රටවල නිවාඩු ගැන කියවනව. Europe වල එහෙම මිනිස්සු නිවාඩු ගන්න ඒවා දැක්කනන් තෝ පොලොවෙ පස් කනව.
    උන් 4 day work week ත් ට්‍රයි කරන ගමන් ඉන්නෙ. ඔය ලංකාවට එන tourists ල ඇවිල්ල මාස ගනන් මෙහෙ ඉන්නෙ කොහොම කියලද හිතන්නෙ?

    ලංකාවෙ මිනිස්සුන්ට සතියෙ දවස් පහේ ඔෆිස් වල වැඩපලවල් වල සහ ඒවට යන්න කෝච්චි බස් වල ට්‍රැෆික් එකේ රස්තියාදු වෙනව ඇරෙන්න වෙන ජීවිතයක් නෑ. නිදාගන්න පැය 8 ඉතුරු කරගන්නෙත් අමාරුවෙන් මිනිස්සු. ඒක හින්ද නිකන් පකේ කතා කියන්න එපා.

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    තොට සාපයක් නම් ගිහිං මුහුදට පැනපන් 😅 ජීවිතේ තියෙන්නෙ 365 දවසම කඹුරලා වැඩ කරන්න විතරයි කියලද හිතුවෙ පොන්නයො? අනික ඔහොම අඩු පඩියට මරෝ මරෝ 365 දවසම වැඩගන්න බලන් ඉන්න අඩුකුලේ හිගන කම්පැනි & අඩුකුලේ ෆොරීන් ඉන්වෙස්ටර්ස්ලයි නම් ලංකාවට නොඑන තරමට හොදයි. උන් බංගලිදේශෙ වගේ උන්ගෙ අඩුකුලේ වයිබ් එකට අඩුවට වහල්ලු ඉන්න රටකට ගියාවෙ. දැන් quality of life තියන යුරෝප් රටවල් සතියට වැඩ කරන දවස් ගානත් 4 කට අඩු කරන්න යනවා employees ලගෙ work life balance එක ගැන හිතලා. මේ හිගන කුණු වේසිගෙ පුතාලා තියන හොලිඩේ ටිකටත් හූල්ලනවා 🤬
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    නෑ ඉතින් බුද්ධාගම නැති වුණාම හොඳයි. එතකොට තමයි රට දිවුණු වෙන්න පටන් ගන්නෙ. 🤷‍♂️🙂


    එහෙම බෑ ලංකාවේ බුද්ධාගම නැති වුණ දවසට තමයි රට හොඳට දිවුණු වෙන්නේ. මම හිතුවේ මාලිමාව ආවම භූද්ධාගම නැති කරයි කියලා. 🤷‍♂️ ඒකයි මම උන්ට චන්දෙත් දුන්නේ. 🙄
    ------ Post added on Nov 26, 2024 at 3:38 PM

    Angry Stop GIF by Pudgy Penguins
     
    • Love
    Reactions: Candid-B

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.





    Total Holidays: 25​


    • Buddhism: 12 (All Full Moon Poya Days + Day following Vesak)
    • Hinduism: 4 (Thai Pongal, Mahasivarathri, Deepavali, and cultural overlap for the New Year)
    • Christianity: 2 (Good Friday, Christmas Day)
    • Islam: 3 (Id Ul-Fitr, Id Ul-Alha, Milad un-Nabi)
    • Secular: 2 (National Day, May Day)
    • Cultural Overlap (New Year): 2 (shared by Buddhism and Hinduism, already counted under respective religions)

    Final Results:​


    • Buddhism: 48%
    • Hinduism: 16%
    • Islam: 12%
    • Christianity: 8%
    • Secular: 8%

    zqXWC0a.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    හරියට කියන්නෙ "බඩුද්දයො" එහෙම නැත්නම් " බෙබෞද්දයො"
     
    • Love
    Reactions: Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113

    Total Holidays: 25​


    • Buddhism: 12 (All Full Moon Poya Days + Day following Vesak)
    • Hinduism: 4 (Thai Pongal, Mahasivarathri, Deepavali, and cultural overlap for the New Year)
    • Christianity: 2 (Good Friday, Christmas Day)
    • Islam: 3 (Id Ul-Fitr, Id Ul-Alha, Milad un-Nabi)
    • Secular: 2 (National Day, May Day)
    • Cultural Overlap (New Year): 2 (shared by Buddhism and Hinduism, already counted under respective religions)

    Final Results:​


    • Buddhism: 48%
    • Hinduism: 16%
    • Islam: 12%
    • Christianity: 8%
    • Secular: 8%

    zqXWC0a.png
    ඇයි තම්බියට පුක දනවද මේක දැක්කම 😅 මේක සිංහල බෞද්ධ රටක් තමා පකෝ. ඒ හින්දා ඒකෙ ඒවට තමා වැඩියෙන් නිවාඩු හම්බෙන්නෙ. පුලුවන්නම් buddhism holidays 60%+ කරලා තම්බි holidays 8% උනත් කරනවා 😎 පුලුවන් දෙයක් කරපන් ISIS පොන්නයා 🤣
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    එක ආගමක උන්ට විතරක් සිකුරාදට වරුවෙන් යන්න දෙන එකත් නවත්තන්න ඕන.
    Haha a good one. Eka hari. Unta lunch hour ekata wada wadipura payak denne mona magulakatada
     
    • Like
    Reactions: Candid-B

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    බේබද්දයෝ 😄
    Hehehe
    ඇයි තම්බියට පුක දනවද මේක දැක්කම 😅 මේක සිංහල බෞද්ධ රටක් තමා පකෝ. ඒ හින්දා ඒකෙ ඒවට තමා වැඩියෙන් නිවාඩු හම්බෙන්නෙ. පුලුවන්නම් buddhism holidays 60%+ කරලා තම්බි holidays 8% උනත් කරනවා 😎 පුලුවන් දෙයක් කරපන් ISIS පොන්නයා 🤣
    Mama hondai Kiwweth Naha Narakai Kiyala Kiwweth Naha..
    Just Statistics Damme..
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම හිතපු විදියට ඇටක් එකෙන් රිප්ලයි කරලා. මම කියන්නෙ වෙසක් පොය පොසොන් පොය වගෙ එවා නෙමෙ, ඔය සාමාන්ය පොයවල් තියෙන්නෙ, එවා නැති කරන්න ඔනෙ. ඔය මහා සිවරාත්‍රි මගුලුයි, Id Ul-Fitr (අදමයි ඇහුවෙත්), ඩීප්වාලි වගෙ එවා වැඩකුත් නැ
    Ithin ponnayek nowi uwa quote karala dapanko
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    That is not quite correct since those western countries have very long personal vacations that gave the people the relaxation they needed. sadly, we Sri Lankan's don't have such a long mandatory vacation times. So we need those public holidays.
    අනිවාර්යෙන් මචං..
    ගොඩක් කල් රට ඉන්න මගේ යාළුවො අහන දෙයක් තමයි අපිට කොහෙහරි ගිහින් ටික දවසක් ඉදල එන්න vacation ගන්න පුලුවන්ද කියල..
    ඒ රටවල වැඩ කරන යට සති දෙක මාසෙ හම්බෙනව කිව්ව..
    අනික මම දන්න විදියට චීනේ එහෙම new year එකට සති දෙකක් වගේ නිවාඩුයි
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අනිවාර්යෙන් මචං..
    ගොඩක් කල් රට ඉන්න මගේ යාළුවො අහන දෙයක් තමයි අපිට කොහෙහරි ගිහින් ටික දවසක් ඉදල එන්න vacation ගන්න පුලුවන්ද කියල..
    ඒ රටවල වැඩ කරන යට සති දෙක මාසෙ හම්බෙනව කිව්ව..
    අනික මම දන්න විදියට චීනේ එහෙම new year එකට සති දෙකක් වගේ නිවාඩුයි
    Chine sathin deka hari aluth avurudhdhata. E arennna oney nam unta labour day, thawa mona hari war celebration scene ekak dekak athi.