ubath mcho 2006 porakne
maxxaaaaaaaaaaa
ෆේස් බුක් මොනාද බනස්. එලකිරිය නේ පොට් එක. මේකේ මොනාද නැත්තේ. අර ලන්ත, මේ ලන්ත, නයිට් ක්ලබ්, ලැට්, පන්සල්, පල්ලි, ෆොන් ෂොප්, ඇන්ඩ්රොයිඩ්, ඊ බේ, පේ පෑල්, ඔන් ලයින් මනි තව අරවද මේවද, ත්රෙඩ් එකක් දාන සැනින් එන්නේ පෝලිමේ. දිගටම හිටපන් මචං. හැබැයි කාඩ් එක චා කරගන්න එපා. ගුඩ් ලක්.

මේ බලපන්කො මම....
2007 එලකිරියට ජොයින්ට් උනේ...
එත් 1st පොස්ට් එක දැම්මේ දැන්....:



එල එල ස්තුතියි කිව්වා ඔන්න...congrats macho' loweth ne![]()


පිස්සු ද බන් එහෙමත් එක පොස්ට් එකක් දාල නවතිනවද... තව දානවා..First and Last nemei neda![]()
![]()
![]()




යකා;11636852 said:ඔච්චර කල් ඊකේ එකේ මොනද කරේ?
![]()






මේ ත්රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...


.maxxa porak ne![]()









)

ඔරවන්න එපා හොදේ...




ඒ කාලේ සිංහල ලියන්න පහසුකම් තිබුනේ නෑ.ඒක නිසා ඉංග්රීසි අකුරු තමයි බාවිතා කලේ.


godak aya muladi EK eakata awe dl karanna withari
mamath log wela goda kalaketa passe thamai meke post danna patan gaththe
kalin kare nikan kiyawala giya eka witharai![]()




මාත් සෑහෙන්න පරණයි මහිතේ![]()
ඔව්,.. ඔව්,.. තෝ හෙනම පරනයි තමයි,...
කොහෙද ගිහිං හිටියේ,..