මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ෆේස් බුක් මොනාද බනස්. එලකිරිය නේ පොට් එක. මේකේ මොනාද නැත්තේ. අර ලන්ත, මේ ලන්ත, නයිට් ක්ලබ්, ලැට්, පන්සල්, පල්ලි, ෆොන් ෂොප්, ඇන්ඩ්රොයිඩ්, ඊ බේ, පේ පෑල්, ඔන් ලයින් මනි තව අරවද මේවද, ත්රෙඩ් එකක් දාන සැනින් එන්නේ පෝලිමේ. දිගටම හිටපන් මචං. හැබැයි කාඩ් එක චා කරගන්න එපා. ගුඩ් ලක්.

    Thanks Macho:D
     
    යකා;11636852 said:
    :eek::eek: ඔච්චර කල් ඊකේ එකේ මොනද කරේ?:confused::confused:
    එක තමයි බන් මටත් ප්‍රශ්නේ..:rolleyes::rolleyes:
    මේක මගේ පරණ එකවුන්ට් එකක් ඉස්සර එළකිරි අවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්නනේ බන්:yes::yes:
    මේකේ පාස්වර්ඩ් අමතක වෙලා තිබුනේ..:sorry::sorry::sorry: මේ ත්‍රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...;);););).
     
    maxxa porak ne :baffled::D:shocked:

    අයෙත් අහලා යාළුවා...:cool::cool::cool:
    මේ ත්‍රෙඩ් එක මට ‌‍ඓතිහාසික අවස්ථාවක්...:D:D:D:D
    ( ඇයි බන් අවුරුදු හතරකට විතර කලින් රෙජිස්ටර් වෙලා 1st පොස්ට් එක දැම්මේ මේ ත්‍රෙඩ් එකෙදිනේ...:lol::lol::lol:)
    ඔන්න ඉතින් කස්ටිය මට මෙහෙම :frown::frown::frown: ඔරවන්න එපා හොදේ...
    ;);););)
     
    • Like
    Reactions: sudumalli2009

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    2007 රෙජිස්ටර් උනාට, මමත් එලකිරියට පෝස්ට් දාන්න ගත්තේ මේ අවුරුද්දේ මුල ඉඳලා,..
     
    • Like
    Reactions: sudu pusa

    aruna47

    Well-known member
  • එළකිරි එකේ post දාපු දිහා බැලුවම සමහර අය මාසයක්වත් නැහැ join වෙලා post 1000 දාලා. සමහර අය අව්රුද්යි post දාලා තියනවා 10,000 එහා. හැබැයි එකකවත් වැඩකට ඇති ඒවා නම් නෙම.සමහරු උඩින් ඉන්නවා ලෝර්ඩ් පකිර්ලා වගේ post 20,000 දාලා කියල. මම නම කියන්නේ නැ. එළකිරි එකේ rank ගන්න එහම ගු උනත් කයි. වැසිකිලි පවා හොදයි. එහම උනුත් ඉන්නවා. හැබැයි දන්නා මගුලකුත් නැ. :lol::lol:
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඒ කාලේ සිංහල ලියන්න පහසුකම් තිබුනේ නෑ.ඒක නිසා ඉංග්‍රීසි අකුරු තමයි බාවිතා කලේ.

    උබ කොහොමද එක දන්නේ. එ කියන්න උබ fake account එකකින් මේ ඇවිල්ල ඉන්න :lol::lol: