මෙන්න මිනී මරනවෝ. .

Status
Not open for further replies.

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    lol owa ganan ganda epa. EK loba kamak nathuwa godak dewal apith ekka bedagaththa member kenek ne Xibitz
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අගමුල කියපන්කො මොකක්ද මේ සීන් එකේ මුල,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අගමුල කියපන්කො මොකක්ද මේ සීන් එකේ මුල,

    මම දන්නෙත් නෑ බන් මම දවස් තුනකට විතර පස්සේ අද කිරියට ආවේ. .
    ආවම අරූ ඔහොම විසිටර් මැසේජ් එකක් එවලා තිබ්බා. .
    ඒකයි මම මේ මොන ජෝක් එකක්ද කියලා ත්‍රේඩ් එකක් දැම්මේ. .
    ගමක් වටා එකතුවුන බලු රැලගේ ෆේක් එකක් වගේ එහෙම නැත්තන් උන් මූ ලව්වා කොස් ඇට බාවලා. .

    මම ඔහොම කියන්නේ ඌයි මායි පී.එම් එකකින් කතාකරලා වත්. .
    ඌගේ පෝස්ට් එකකට මන් වත් මගේ පෝස්ට් එකකට ඌ වත් අද වෙනකන් කමෙන්ට් එකක් දාලා නැති නිසා. .
     
    :yes: මේකෙ ඇතුලෙ මොකක් හරි ලොකු ගේමක් යනව, මට තේරෙන් නැ මොකක්ද සීන් එක කියල, ගෑනු වගේ චරිත ඉන්නෙ,ෆේක් හදාගෙන රගනව,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ටොම් කැට් ගෝතය ආතල් එකේ ඉන්න පොරක් නේද..
    ආතල් එකටද දාන්න ඇති :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    apo ban tomawa uba danne nadda.. oka eka akurak type karana ekek neme.. copy paste karnne.. mokak hari magulakin oka copy karaganna athi.. uu joke ban danne..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    :yes: මේකෙ ඇතුලෙ මොකක් හරි ලොකු ගේමක් යනව, මට තේරෙන් නැ මොකක්ද සීන් එක කියල, ගෑනු වගේ චරිත ඉන්නෙ,ෆේක් හදාගෙන රගනව,

    ඔව් මටත් ඒවගෙ සීන් එකක් තෙරුණා අර වෙන මෙම්බර්ස් ලාගෙ නම් දාලා රෙප් කපද්දි.ජී ටී ට කිව්වා තව ටින් ටින් කියලා ඉන්නෙ මොඩ් කෙනෙක් අන්න ඌට කිව්වා .පස්සෙ ඌ මගෙ රෙපුත් කපලා රෙප් කපද්දි අඬන්න එපාළු.මට අවුල තිබ්බෙ රෙප් කැපිල්ල නෙමෙ නම් පාවිච්චි කරන එක .කොහෙද මෙකෙ ඇඩ්මින්ලා මර නින්දෙ වෙලාවකට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    264.jpg

    ජෝක් වෙන්න පුලුවන්. . ඒත් කරපුදේ හරිද?
    සමහර වෙලාවට මම සති ගනන් කිරියට එන්නේ නෑ. .
    එහෙම වෙලාවට ඔහොම මැසේජ් එකක් මගේ විසිටර් මැසේජ් වල දාලා තිබ්බනම් මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ?

    නැති මොඩ් කමක් ජෝක් එකට හෝ ඇගට ගැනීම කිනම් මානසික රෝගයක් දැයි නොදනිමි. .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    විසිටර් මැසේජ් එක ඌම ඩිලිට් කරලා. .
    ටොම් කැට් පොන්නයා මොඩ් කෙනෙකුත් නෙවෙයි. .
    ගීටී මට දැන් විස්තරේ කිව්වා ටොම්කැට්ට මොඩ් කෙනෙක් වගේ පෝස්ට් දාන්න එපා කියලා වර්නින් එකක් දීලා. .

    නැති මොඩ් කමක් ආරුඩ කරගන්න එවුනුයි. .
    නැති දේවල් මවලා පෙන්නලා පච වෙන එවුනුයි දැන් කිරියේ පිරිලා. .

    සිරාවට මම කිරියට මගේ මහන්සිය/දැනුම යොදවලා දීපු දේවල් ගැන දැන් මටම කලකිරුනා. .
    මේ වගේ සක්කිලින්ට.. එක්කෝ ඕනේ නෑ. .

    අපො ඔව් බන් මෙකෙ දැන් ඉන්නෙ රෙන්ජ් රොවර් ලැම්බො ෆෙරාරි ඔව්නර්ස් ලා ඕස්ට්‍රෙලියන් නිව්සීලන්ඩ් ඇමෙරිකන් සිටිසන් තියෙන උන්.හැබැයි දවසම එළකිරි එකෙ වෙලාවකට.එහෙමත් නැත්තම් ෆයිවර් ඕඩෙස්ක් කරලා කොටිපතියො වෙච්ච උනුත් පිරිලා දැන්. අනෙ මන්දා කොහෙන් කෙරවළ වෙයිද කියාල.මේ සීන් නිසා කවුරු හරි එකෙක් ඇත්තක් කිව්වත් මන් විස්වාස නොකරන මට්ටමකට ඇවිල්ලා ඉන්නෙ මෙ එළකිරි එකෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    264.jpg

    ජෝක් වෙන්න පුලුවන්. . ඒත් කරපුදේ හරිද?
    සමහර වෙලාවට මම සති ගනන් කිරියට එන්නේ නෑ. .
    එහෙම වෙලාවට ඔහොම මැසේජ් එකක් මගේ විසිටර් මැසේජ් වල දාලා තිබ්බනම් මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ?

    නැති මොඩ් කමක් ජෝක් එකට හෝ ඇගට ගැනීම කිනම් මානසික රෝගයක් දැයි නොදනිමි. .

    මූ මෙක ආතල් එකට කරා වෙන්න බැරිද ? ටොමා මගෙත් එක්ක අයි ෆොන් සීන් එකකට වාද කරගත්තා .හැබැයි එ ඇරෙන්න ඌ එක්ක කිසි අවුලක් තිබ්බෙ නැහැ මේ වෙනකන් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපො ඔව් බන් මෙකෙ දැන් ඉන්නෙ රෙන්ජ් රොවර් ලැම්බො ෆෙරාරි ඔව්නර්ස් ලා ඕස්ට්‍රෙලියන් නිව්සීලන්ඩ් ඇමෙරිකන් සිටිසන් තියෙන උන්.හැබැයි දවසම එළකිරි එකෙ වෙලාවකට.එහෙමත් නැත්තම් ෆයිවර් ඕඩෙස්ක් කරලා කොටිපතියො වෙච්ච උනුත් පිරිලා දැන්. අනෙ මන්දා කොහෙන් කෙරවළ වෙයිද කියාල.මේ සීන් නිසා කවුරු හරි එකෙක් ඇත්තක් කිව්වත් මන් විස්වාස නොකරන මට්ටමකට ඇවිල්ලා ඉන්නෙ මෙ එළකිරි එකෙ
    සහතික ඇත්ත, හිනමානෙ ඔලුවෙ පුරොගත්ත මිහරක් ටිකක් එකතු වෙලා තමයි, ලක්ශ ගානින් කාතාව 49 ඩේට කාඩ් එකෙන් එලකිරි ලොග් වෙන්නෙ.:lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    reputation_neg.gif

    මෙන්න මිනී මරනවෝ. . 09-10-2016 10:48 PM අරින්න ..................

    ෆේක් පොන්ස් කෙනෙක්ට රිදිල. :)

    reputation_neg.gif
    මෙන්න මිනී මරනවෝ. . 09-10-2016 10:16 PM ok
    reputation_neg.gif
    මෙන්න මිනී මරනවෝ. . 09-10-2016 08:45 PM -----------------------
    reputation_neg.gif
    මෙන්න මිනී මරනවෝ. . 09-10-2016 08:34 PM Cannot Understand -REP

    රෙප් සීන් නම් මන් දැන් දාන්නෙත් නැති තරන්. .
    ඕවා ඉහලට කිව්වට කිසි ඇක්ශන් එකක් ගන්නෙත් නෑ. . :baffled:
    හත්දාස් පන්සිය ගානක් තියෙනවා තිබුනට වැඩකුත් නෑ. . :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    264.jpg

    ජෝක් වෙන්න පුලුවන්. . ඒත් කරපුදේ හරිද?
    සමහර වෙලාවට මම සති ගනන් කිරියට එන්නේ නෑ. .
    එහෙම වෙලාවට ඔහොම මැසේජ් එකක් මගේ විසිටර් මැසේජ් වල දාලා තිබ්බනම් මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ?

    නැති මොඩ් කමක් ජෝක් එකට හෝ ඇගට ගැනීම කිනම් මානසික රෝගයක් දැයි නොදනිමි. .

    ටෝමා ඔය ජෝක් එකක් කරලා තියෙන්නේ. උබට එක තේරෙන්නේ නැද්ද බන් ?

    ""මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ""?:lol::lol:

    ඇත්තටම උබට පිස්සුද ?

    උබේ ෆ්රෝපයිල් එක බලල කට්ටිය මොනා හිතනවද කියල මම නම් දන්නේ නැහැ. එත් මේ ත්‍රෙඩ් එක දැක්කම නම් හිතන්නේ උබට බාගෙට පිස්සු කියල.

    ජෝක් එකක් ඔච්චර දුර අරන් යන්න එපා බන්
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ටෝමා ඔය ජෝක් එකක් කරලා තියෙන්නේ. උබට එක තේරෙන්නේ නැද්ද බන් ?

    ""මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ""?:lol::lol:

    ඇත්තටම උබට පිස්සුද ?

    උබේ ෆ්රෝපයිල් එක බලල කට්ටිය මොනා හිතනවද කියල මම නම් දන්නේ නැහැ. එත් මේ ත්‍රෙඩ් එක දැක්කම නම් හිතන්නේ උබට බාගෙට පිස්සු කියල.

    ජෝක් එකක් ඔච්චර දුර අරන් යන්න එපා බන්
    එහෙම කියන්න එපා බන්
    මම ඊයෙ පෙරේදා ඕකගේ ප්‍රොෆයිල් එක බැලුවා, මම හිතුවේ ඕක දැක්කම ඌ බෑන් වෙලා හරි මොනා හරි වෙලා ගිහින් කියලා
    ඔහොම දැක්කම නොදන්න උන් හිතන්නෙ මූ හෙන ජල්තර කේස් එකක් කියලා
     
    Status
    Not open for further replies.