අගමුල කියපන්කො මොකක්ද මේ සීන් එකේ මුල,
මම දන්නෙත් නෑ බන් මම දවස් තුනකට විතර පස්සේ අද කිරියට ආවේ. .
ආවම අරූ ඔහොම විසිටර් මැසේජ් එකක් එවලා තිබ්බා. .
ඒකයි මම මේ මොන ජෝක් එකක්ද කියලා ත්‍රේඩ් එකක් දැම්මේ. .
ගමක් වටා එකතුවුන බලු රැලගේ ෆේක් එකක් වගේ එහෙම නැත්තන් උන් මූ ලව්වා කොස් ඇට බාවලා. .
මම ඔහොම කියන්නේ ඌයි මායි පී.එම් එකකින් කතාකරලා වත්. .
ඌගේ පෝස්ට් එකකට මන් වත් මගේ පෝස්ට් එකකට ඌ වත් අද වෙනකන් කමෙන්ට් එකක් දාලා නැති නිසා. .
මේකෙ ඇතුලෙ මොකක් හරි ලොකු ගේමක් යනව, මට තේරෙන් නැ මොකක්ද සීන් එක කියල, ගෑනු වගේ චරිත ඉන්නෙ,ෆේක් හදාගෙන රගනව,මේකෙ ඇතුලෙ මොකක් හරි ලොකු ගේමක් යනව, මට තේරෙන් නැ මොකක්ද සීන් එක කියල, ගෑනු වගේ චරිත ඉන්නෙ,ෆේක් හදාගෙන රගනව,
විසිටර් මැසේජ් එක ඌම ඩිලිට් කරලා. .
ටොම් කැට් පොන්නයා මොඩ් කෙනෙකුත් නෙවෙයි. .
ගීටී මට දැන් විස්තරේ කිව්වා ටොම්කැට්ට මොඩ් කෙනෙක් වගේ පෝස්ට් දාන්න එපා කියලා වර්නින් එකක් දීලා. .
නැති මොඩ් කමක් ආරුඩ කරගන්න එවුනුයි. .
නැති දේවල් මවලා පෙන්නලා පච වෙන එවුනුයි දැන් කිරියේ පිරිලා. .
සිරාවට මම කිරියට මගේ මහන්සිය/දැනුම යොදවලා දීපු දේවල් ගැන දැන් මටම කලකිරුනා. .
මේ වගේ සක්කිලින්ට.. එක්කෝ ඕනේ නෑ. .
![]()
ජෝක් වෙන්න පුලුවන්. . ඒත් කරපුදේ හරිද?
සමහර වෙලාවට මම සති ගනන් කිරියට එන්නේ නෑ. .
එහෙම වෙලාවට ඔහොම මැසේජ් එකක් මගේ විසිටර් මැසේජ් වල දාලා තිබ්බනම් මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ?
නැති මොඩ් කමක් ජෝක් එකට හෝ ඇගට ගැනීම කිනම් මානසික රෝගයක් දැයි නොදනිමි. .
සහතික ඇත්ත, හිනමානෙ ඔලුවෙ පුරොගත්ත මිහරක් ටිකක් එකතු වෙලා තමයි, ලක්ශ ගානින් කාතාව 49 ඩේට කාඩ් එකෙන් එලකිරි ලොග් වෙන්නෙ.අපො ඔව් බන් මෙකෙ දැන් ඉන්නෙ රෙන්ජ් රොවර් ලැම්බො ෆෙරාරි ඔව්නර්ස් ලා ඕස්ට්‍රෙලියන් නිව්සීලන්ඩ් ඇමෙරිකන් සිටිසන් තියෙන උන්.හැබැයි දවසම එළකිරි එකෙ වෙලාවකට.එහෙමත් නැත්තම් ෆයිවර් ඕඩෙස්ක් කරලා කොටිපතියො වෙච්ච උනුත් පිරිලා දැන්. අනෙ මන්දා කොහෙන් කෙරවළ වෙයිද කියාල.මේ සීන් නිසා කවුරු හරි එකෙක් ඇත්තක් කිව්වත් මන් විස්වාස නොකරන මට්ටමකට ඇවිල්ලා ඉන්නෙ මෙ එළකිරි එකෙ



![]()
ජෝක් වෙන්න පුලුවන්. . ඒත් කරපුදේ හරිද?
සමහර වෙලාවට මම සති ගනන් කිරියට එන්නේ නෑ. .
එහෙම වෙලාවට ඔහොම මැසේජ් එකක් මගේ විසිටර් මැසේජ් වල දාලා තිබ්බනම් මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ?
නැති මොඩ් කමක් ජෝක් එකට හෝ ඇගට ගැනීම කිනම් මානසික රෝගයක් දැයි නොදනිමි. .


එහෙම කියන්න එපා බන්ටෝමා ඔය ජෝක් එකක් කරලා තියෙන්නේ. උබට එක තේරෙන්නේ නැද්ද බන් ?
""මගේ ප්‍රොෆයිල් එක බලන එවුන් මොනවද හිතන්නේ""?
ඇත්තටම උබට පිස්සුද ?
උබේ ෆ්රෝපයිල් එක බලල කට්ටිය මොනා හිතනවද කියල මම නම් දන්නේ නැහැ. එත් මේ ත්‍රෙඩ් එක දැක්කම නම් හිතන්නේ උබට බාගෙට පිස්සු කියල.
ජෝක් එකක් ඔච්චර දුර අරන් යන්න එපා බන්